නැවත වතාවක් කියනවා මුදල් ගෙවලා නැත්නම් පහත ගෲප් කිසිම එකකට බොරුවට Join ඔබන්න එපා. Add කරන්නේ නැහැ. ඒ ගෲප් වලට ඔබ විසින් කිසිම අයෙක්ට Invite කරන්නත් එපා. ගොඩක් අය ඒකට Join වෙලා යාලුවන්ට Invite කරනවා. ඒ වැරැද්ද නැවත කරන්න එපා.
Group එකට Join වෙනකොට අහන ප්රශ්න වලට “සල්ලි ගෙව්වා” කියලා බොරු කරලා ඇතුලට යන්න උත්සාහ කරන්නත් එපා.



මෙම ගෲප් එකේ සාමාජිකයින් සංඛ්යාව 1,000 ඉක්මවා ගිය පසු තමයි අපේ ආයතනයේ ගොඩක් ආදායම් ඉපයීමේ ක්රම සක්රීය වෙන්නේ. ඒ නිසා ආයතනය වෙනුවෙන් සිදුකරන යුතුකමක් ලෙස සලකා සාමාජිකයින් සම්බන්ධ කරන්න.








Full Member Fee, Temporary Member Fee, Reselling හෝ Youtube Team License ගත්ත ඕනම කෙනෙක් ඉහත ගෲප් වලට සම්බන්ධ විය යුතුය.
ෆේස්බුක් ගෲප් වලට ඔබටම සම්බන්ධ විය හැක. චැට් ගෲප් එකට පමණක් අප විසින්ම ඔබව ඇඩ් කල යුතුය.
කරුණාකර මුදල් ගෙවූ අයෙක්නම් තවමත් ඒවාට ඇඩ් වෙලා නැතිනම් පමණක් කමෙන්ට් කරන්න. අනවශ්ය කමෙන්ට් මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න එපා…
Charityshop Team