CharityShop Post Share ටීම්

by | May 9, 2021 | උපදෙස් | 0 comments

CharityShop Post Share ටීම්

❎ ෆේස්බුක් ගැන සාමාන්‍ය දැනීමක් නැති අය එකතු වෙන්න එපා. මන්ද අපිට පුහුණු කරන්න කාලයක් නෑ.

✅ කොහොමද පෝස්ට් එකක් ගෲප් එකකට ශෙයාර් කරන්නේ කියන එක දන්න කෙනෙක්නම් පමණක් එකතුවෙන්න.

✅ ඔබ ෆේස්බුක් Unlimited Package එකක් භාවිතා කරන කෙනෙක්ද?

✅ දිනකට විනාඩි 10-15ක් ආයතනයේ දියුණුව  වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පුළුවන්ද ?

මුදල් බලාපොරොත්තුවක් නැතුව, මේ ආයතනයේ දියුණුව වෙනුවෙන් අවංකව වැඩ කරන්න කැමති අය කමෙන්ට් කරන්න.

ඔයාලගෙන් අවශ්‍ය වෙන්නේ සුලු දෙයක්. අපි දිනපතා ඔබට දෙන ලින්ක් කිහිපයක් විවිධ ගෲප් වලට ශෙයාර් කිරීම පමණයි. ඔබට ප්‍රොෆයිල් කිහිපයක් තිබේනම් ඒවගෙන් වුනත් ශෙයාර් කරන්න පුළුවන්.

සාමාජික ගාස්තුව ගෙවූ, නොගෙවූ ඕනෑම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්.

මාසයක් දෙකක් අඛණ්ඩ  අවංකව අපට උදව් කරන පිරිස තෝරගෙන ඒ අයට CDC හරහා ගෙවීමක් කරන්න ක්‍රමවේදයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.

දැනට පෝස්ට් ශෙයාර් ටීම් එකේ සක්‍රීය අයත් මෙයට කමෙන්ට් කරන්න.

ඔබ කමෙන්ට් කල පසු අප ඔබව අපගේ මැසෙන්ජර් ගෲප් එකකට ඇඩ් කරනවා. එහි අනවශ්‍ය මැසේජ් දැමීමෙන් වළකින්න. මා සඳහන් කර ඇති තොරතුරු පමණක් කියවන්න. එය අපහසුයි කියලා හිතෙනවනම් ගෲප් එකෙන් ඉවත් වෙන්න ඔබට නිදහස තිබෙනවා.

කැමති අය මේ ගෲප් එකට සම්බන්ධ වෙන්න

https://www.facebook.com/groups/charityshopfreeplanteam/

CharityShop Team

#2021මැයි9

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments