ඔබත් මේ ගෲප් එකේ සාමාජිකයෙක්නම් ඇත්තටම පරාර්ථකාමී කෙනෙක්….
ඒ වගේම නිකන් ඉන්න ගමන් ඔබගේ තිබෙන සියලුම ෆේස්බුක් ප්‍රොෆයිල් ඔස්සේ පෝස්ට් ශෙයාර් කරලා CDC උපයන්නත් පුළුවන්.
නමුත් මුදල් බලාපොරොත්තු වෙන අය අප මේ ගෲප් එකට එකතු කරගන්නේ නැහැ. “අරයා ශෙයාර් කරාවිනේ, මං මොකටද කරන්නේ, කලා කියලා බොරුවට කියන්න ඕන” ආදී ලෙස හොර හිත තියෙන අයව මේ ගෲප් එකට එකතු කරන්නෙත් නෑ.
සාමාජික ගාස්තුව ගෙවූ 200ක් අපගේ සිටියත් මේ ගෲප් එකේ දැනට ඉන්නේ සාමාජිකයින් 50යි.
ඉතිං මේ 50ත් සමඟ සහ ඉදිරියේදී ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වෙන සාමාජික ගාස්තුව ගෙවූ අය සමග අප බලාපොරොත්තු වෙනවා ලොකු වෙනසක් කරන්න…
CharityShop Team