ඉදිරියෙන්ම ඉන්න අයට උපදෙසක් : එකම ලින්ක් එක 7-8 දෙනා දාලා තියෙනවා දැක්කා. ඒ නිසා හැමෝම අලුත් අලුත් පේජ් හොයන්න. එකම ලින්ක් එක ගොඩක් අය දාලා තිබ්බොත් පළමු කෙනාට තමයි ගෙවීම හිමිවෙන්නේ. මේ හැම ලින්ක් එකක්ම පරීක්ෂා කරන්න කාලයක් යනවා. හැමවිටම අපගේ අවශ්‍යතාවයට/නිර්ණායක වලට ගැලපෙන ලින්ක්ස් පමණක් එවන්න. එවන ලින්ක් වලින් 25%ක් වැඩක් නැති ඒවා වුනොත් අපි අදාල සාමාජිකයාගේ සියලුම ලින්ක් ඉවත් කරනවා.
මෙසේ එවීමේදී ලින්ක් එකකට ලැබෙන මුදල අඩු වුනත් ලින්ක් එකෙන් අප ආයතනයට වාසියක් වුනොත් රු.50-100 අතර මුදලක් එක ලින්ක් එකක් වෙනුවෙන් ලැබෙනවා. ඒ නිසා ක්ෂණික වාසිය ගැන නොසිතා පසු වාසිය වෙනුවෙන් නිවැරැදි ලින්ක් එවන්න.
මේ අංක වලින් ඉන්න අය කවුද කියලා දැනගන්න නම සහ සාමාජික අංකය කමෙන්ට් කරන්න. තව ගොඩක් අය ඉන්නව. වැඩිම කිහිප දෙනා තමයි මේ ස්ක්‍රීන්ශොට් එකේ ඉන්නේ…
ඔබත් සම්බන්ධ වෙන්න කැමතිනම් උත්සාහ කරන්න :
https://m.facebook.com/groups/charityshopteam/permalink/364681858500930/
CharityShop Team