Free Plan හෝ පාඨමාලාවට සම්බන්ධ වූ අයෙක්නම් අනිවාර්යයෙන්ම පහත ටෙලිග්‍රෑම් චැනල් එකේ ජූනි 20 සිට පෝස්ට් සියල්ල කියවා අවබෝධ කරගන්න ~ ආදායමක් උපයන්න
CharityShop Official Telegram Channel
Subscribe Now : https://t.me/CharityShopLK
✅ මෙම Channel එකට සම්බන්ධ වීමට ඔබට Telegram ඇප් එක අවශ්‍ය වේ.
✅ 2021 ජූනි 20න් පසුව CharityShop Team – ව්‍යවසායක කණ්ඩායම (Entrepreneurs Club) ගෲප් එකේ පලකල සියලුම පෝස්ට් මෙම Telegram Channel එක හරහා නැරඹිය හැක. නමුත් ඔබට කමෙන්ට් කිරීමට අවශ්‍යයිනම් හෝ ප්‍රවර්ධන පත්‍රිකා ඩවුන්ලෝඩ් කරගැනීමට අවශ්‍යයිනම් මේ ෆේස්බුක් ගෲප් එකට පැමිණිය යුතුවේ.
❎ 2021 ජූනි 20ට පෙර පෝස්ට් මේ Channel එක හරහා නැරඹිය නොහැක. ඒ සඳහා අනිවාර්යයෙන්ම ෆේස්බුක් ගෲප් එකට පැමිණිය යුතුය.
✅ මෙම Channel එකේ විශේෂත්වය වන්නේ ඔබට සියලුම පෝස්ට් පිළිවෙලට නැරඹිය හැකිවීමයි. ෆේස්බුක් ගෲප් එකේ පෝස්ට් තිබෙන්නේ කමෙන්ට් කල පිලිවෙලටයි. දින පිලිවෙලට පෝස්ට් බලන්න ගෲප් එකේ කවර් සහ Announcement වලට යටින් ඇති Sort ඔබා Recent Post තේරීය යුතුය. එවිට ෆේස්බුක් ගෲප් එකේ පෝස්ට් ද පිලිවෙලට නැරඹිය හැක.
පෝස්ට් මග නොහැරගෙන කියවන්න, දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.
අද සිට ඕනෑම කෙනෙක්ට ගෙවීම් කරන්නේ දිනපතා පෝස්ට් සියල්ල කියවා අවසන් වෙනවානම් පමණයි.
නෝටිෆිකේෂන් කරදරයි නම් Mute ඔබන්න.
CharityShop Team