ඔබ නිසා අපගේ Charityshop Group එකට,


සියල්ල එකම තැනකින් බලාගන්න…

ඔබට අපගේ ගෲප් එක ගැන මිතුරන්ට දැනුම් දෙනවානම් තිබෙන්නේ එක ක්‍රමයක් පමණයි. ඒ Referral Link එක ශෙයාර් කිරීම. එමගින් කිසිවෙක්ට සාමාජික අංක ලබාදීමක් සිදු නොකෙරේ. එමගින් කරන්නේ ඔබ පලකරන පෝස්ට් එකක් හරහා ඔබගේ සාමාජික අංකය යොදා යමෙක් අපගේ ගෲප් එකට පැමිණීම පමණි. ඊට අමතරව ගෲප් එකට පැමිණ Details Please ලෙස කමෙන්ට් කරන්නේ නැති බව ඔවුන්ගෙන් පොරොන්දුවක් ගන්න එකයි ඒ ලින්ක් එකෙන් කරන්නේ.
ඒ හරහා ගෲප් එකට එන මිතුරන් ඔබට පහත ලින්ක් එකෙන් බලාගන්න පුලුවන් :

යමෙක් ගෲප් එකට සම්බන්ධ වී සාමාජික අංකයක් කවදා ලබාගනීද කියල අපට අදහසක් නොමැත. අප ගෲප් එකේ මාර්තු වන විට 7,000ක සාමාජික සංඛ්‍යාවක් සිටියත් සාමාජික අංක ලබාගෙන තිබෙන්නේ 3,000ට අඩු පිරිසක්. දෙසැම්බර් සම්බන්ධ වුන අයත් තවම අංක අරන් නැතුව ඉන්නවා.
සාමාජික අංකයක් ලබාගැනීමට සියලුම පෝස්ට් කියවීම අප අනිවාර්ය කර ඇත. කෙනෙක්ට අවශ්‍යයිනම් සියලුම පෝස්ට් කියවා අවසන් බව බොරුවට සඳහන් කර අංකයක් ලබාගත හැක. එහි ප්‍රතිවිපාක එම පුද්ගලයාටම විඳින්න සිදුවේවි. ගෲප් එකේ ඔහු අතරමං වේවි.
යමෙක් ගෲප් එකට සම්බන්ධ වී දිනකින්, සතියකින්, මාස කිහිපයකින් සාමාජික අංකයක් ලබාගන්නා විට ඔබව/ඔබගේ සාමාජික අංකය හඳුන්වාදුන් පුද්ගලයා ලෙස සඳහන් කිරීමට ඔවුන්ට අමතක වී තිබෙන්නට පුලුවන්. නමුත් ඔබ කණගාටු වෙන්න එපා. අප ගෲප් එකට ඒ අය සම්බන්ධ වන විටම ෆෝම් එකක් පුරවාගත්තේ ඒ නිසාය.
ඔවුන් සාමාජික අංකයක් ලබාගන්නා විට ඔබේ අංකය සඳහන් නොකලද ඔවුන් යම් දිනක සාමාජික ගාස්තුව ගෙවූ පසු අප සිදුකරන්නේ ඉහත අංක
ලින්ක් එකෙහි ඔහු සඳහන් කල “හඳුන්වාදුන් කෙනාගේ සාමාජික අංකය” පරීක්ශා කිරීමයි. එහිදී එම පුද්ගලයා ඔබේ අංකය සඳහන් කර ඇත්නම් ඒ පුද්ගලයා ලියාපදිංචි ගාස්තුව ගෙවූ පසු අප ඔබගේ ගිණුමට 1$ බැර කරනු ඇත.

එම නිසා ඔබ පද්ධතිය ගැන ප්‍රශ්නයක් කර නොගන්න. සියලුම දේ නිසියාකාරව සිදු වෙනවා.
මෙතෙක් සාමාජික අංක ලබාගත් සියලුම දෙනා පිළිබඳව විස්තර බලාගන්න පහත ලින්ක් එකට යන්න :


Charityshop Team