අද සිට මාර්තු 31 දක්වා ගෲප් එකේ සෑම සාමාජිකයෙක්ටම අධ්‍යයන නිවාඩු.
Reselling සහ CharityShop eMoney Team (Post Share Team) එකේ සාමාජිකයින් පමණක් එහි ක්‍රියාකාරකම් හැකි වේලාවට සිදු කරන්න.
අනෙක් අය අවශ්‍යයිනම් නම් පමණක් Referral සෙවීම කරන්න. නමුත් අධ්‍යාපනයට මුල් තැන දෙන්න.
ඔබේ අනාගතය තීරණය කරන්නේ මේ විභගය. මෙයින් අසමත් වුනොත් ඔබ අධ්‍යාපනය අමාත්‍යාංශයේ අධ්යක්ෂ වුවත් ඔබට සිදුවෙනවා පහළ Independent Sales Executive තනතුරේ සිට පියවරෙන් පියවර උඩට එන්න.
නිදහසේ ඉන්න හැම මොහොතකම මාර්තු 31 විභාගය වෙනුවෙන් පාඩම් කරන්න. ගෲප් එකේ පෝස්ට් සියල්ල කියවන්න. දෙසැම්බර් 9 සිට අප්ලෝඩ් කල හැම පෝස්ට් එකක්ම කියවන්න. නමුත් කියවන විට ඒවාට කමෙන්ට් කර උඩට ගැනීම සිදු නොකරන්න. මන්ද එවිට මාස ගණනකට පෙර අතහැර දැමූ වැඩසටහන්ද නැවත උඩට එන්න පුළුවන්. කමෙන්ට් අවශ්‍ය නැත. සියලුම දේ මොලයට දාගන්න.
Past Papers නැත. මන්ද මේ ලෝකයේ පලමු eMoney විභාගය වේ. සියලුම ප්‍රශ්න අසන්නේ ගෲප් එකේ පලකල පෝස්ට් වලින් පමණි.
Short Note අවශ්‍ය නැත. Group එකේ Search / Post Topic / Date Hash tag භාවිතා කරන්න.
ඔබේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු මේ ගෲප් එකේ තිබෙනවා.
විභාගයට නිවාඩු ගන්න සහ පාඩම් කරන හැමෝටම CDC 100 ගානේ දිනකට ලැබෙනවා. දින 3ට 300ක් හිමිවෙනවා.
CharityShop Team