CharityShop Insurance Plus Plan ~ දෛනික වාරිකය රු.6.88

by | Mar 12, 2021 | ‍රක්ෂණාවරණය | 0 comments

CharityShop Insurance Plus Plan ~ දෛනික වාරිකය රු.6.88
????‍????‍????‍???? මේ ගෲප් එක ඇතුලේ ඉන්න සාමාජික අංකයක් සහිත ඕනෑම අයෙක්ට ලබාගත හැක. ගාස්තුව ගෙවීමට අවශ්ය නැත.
???? වයස් සීමාව – අවුරුදු 18-60
???? වසරක් සඳහා රක්ෂණාවරන ගාස්තුව – රු.2,510 (වයස අනුව වෙනස් නොවේ) – දිනකට රු.6.88කි.
????️ හදිසි අනතුරු සඳහා ගෙවීම – සම්බන්ධ වූ මොහොතේ සිට
????‍???? සාමාන්ය මරණ හෝ කොරෝනා සඳහා ගෙවීම – සම්බන්ධ වී දින 30ක් ඇතුලත
☂ රක්ෂණාවරණය ලබාගැනීමට අවශ්ය මොනවාද? ඔබගේ හැඳුම්පතෙහි ඡායාරූපයක් සහ පසු අයිතිය හිමිවන ඥාතියාගේ නම පහත ලින්ක් එක ක්ලික් කර එවන්න.
???? රක්ෂණාවරණය ලබාදෙන්න කොපමණ වෙලා යනවාද? – මිනිත්තු 15 – 30 (සෙනසුරාදා සහ ඉරිදා දිනවල ලබාගත නොහැක. සතියේ දිනවල 9am – 4pm අතර)
???? රක්ෂණ වාරිකය ගෙවන්නේ කෙසේද? ඔන්ලයින් ගෙවිය හැක
???? රක්ෂණ ඔප්පුව ලැබෙන්නේ කෙසේද? – ඔබගේ WhatsApp අංකයට එහි Soft Copy එකක් ලැබෙන අතර දින 14ක් ඇතුලත ඔප්පුව ඔබට තැපෑලෙන් ලැබෙනු ඇත
රක්ෂණාවරණය ලබාගෙන වසරක් ඇතුලත…
1️⃣ හදිසි අනතුරක් නිසා සිදුවන මරණයකදී රු.1,000,000/-
2️⃣ හදිසි අනතුරක් නිසා සිදුවන ස්ථීර පූර්ණ අකර්මණ්යතාවයකදී
(අත් , පා සහ ඇස් මූලික ශරීරාංග අහිමි වීම) රු.1,000,000/-
3️⃣ හදිසි අනතුරක් නිසා සිදුවන අර්ධ අකර්මණ්යතාවයකදී
(අතක් , ඇසක් හෝ පාදයක් අහිමි වීම ) රු.500,000/-
4️⃣ අසනීපයක් නිසා හෝ අනතුරක් නිසා රෝහල්ගත වීමකදී (කොරෝනා, උණ, හෙම්බිරිස්සාව වුවද ගෙවීම් කරනු ලැබේ)
(උපරිම දින 15 ක් දක්වා)
දිනක් සදහා 1,000/- (රු.15,000)
5️⃣ අවමංගල්යාධාර වියදම් සාමාජිකයෙකුගේ
(හදිසි අනතුරක් නොවන) – කොරෝනා නිසා සිදුවන මරණයක් වුවද ගෙවීම් කරන අතර ඔබට දැනට යම් මාරාන්තික රෝගයක් තිබේනම් මේ පහසුකම ලබාගත නොහැක
රු.100,000/-
6️⃣ සාමාජිකයාගේ කලත්රයාගේ වියෝවකදී අවමංගල්යය වියදම් රු.50,000/- (රක්ෂණාවරණයේ ගාස්තුව රු.2,980ක් වේ)
දෙවෙනි වසරේදී ඔබට ඉහත ගාස්තුවම ගෙවා අවශ්යයිනම් අලුත් කරගත හැක.
Charityshop සාමාජික ගාස්තුව ගෙවූ නොගෙවූ ඕනෑම අයෙක්ට මේ ප්රතිලාභය ලබාගත හැක.
මෙම සේවාව ලබාදෙන්නේ TechLabs ආයතනය හා රක්ෂණ සමාගමක් එකතුවය. මුදල් ගෙවීම් සහ වගකීම් සියල්ල සිදුකරන්නේ රක්ෂණ සමාගම විසින්ය.
මෙය Promotion එකක් බැවින් ප්රමාද නොවී අවශ්ය අය කමෙන්ට් කරන්න. මන්ද මෙය ජීවිතය සම්බන්ධ ප්රශ්නයක්.
ඔබ ෆෝන් එකක් අරගෙන Tempered එකක් සහ බැක් කවර් එකක් දාන්නද මීට වඩා වියදම් කරනවා. ඉතිං ඔබේ ජීවිතය වෙනුවෙන්, ඔබේ ආදරණීයයන් වෙනුවෙන් ඔබ ලෝභ වෙනවාද?
වැඩි විස්තර සඳහා අමතන්න – 0701 10 10 10
???? මෙම පෝස්ට් මෙම ගෲප් එකෙන් පිටත ශෙයාර් කිරීම සපුරා තහනම්.
අවශ්යයි නම් මට ඕන/I need ලෙස කමෙන්ට් කරන්න ඉහත සඳහන් ලින්ක් එකෙන් විස්තර එවන්න.
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments