රු.1,000ක වෙනස් වූ ආකාරයක ආයෝජනයකින් රු. 50,000*ක් දක්වා තෑගි දිනන්න අවස්ථාව….

by | Dec 17, 2020 | ආයෝජන | 0 comments

රු.1,000ක වෙනස් වූ ආකාරයක ආයෝජනයකින් රු. 50,000*ක් දක්වා තෑගි දිනන්න අවස්ථාව….
එම ආයෝජනය කරන සැමට නොමිළයේ අපගේ වෙළඳ ජාලය හරහා රු.100,000ක් දක්වා වට්ටම් ලබාගත හැකි වව්චරයක් සහ
රූපාවාහිනී*, ශීතකරන*, රෙදි සේදුම් යන්ත්ර*, ව්යායාම් උපකරණ, ප්රොජෙක්ටර්, පරිගණක, විශාල බුදු පිළිම, පිරිත් චෛත්ය, කොරෝනා වෙනුවෙන් රු.ලක්ෂ 100ක් දක්වා රක්ෂණ, ටී ෂර්ට් ඇතුලු ත්යාග 100ක් දිනාගැනීමට අවස්ථාව.
ඔබ ජයග්රාහකයෙක් නොවුනත් ඔබේ ආයෝජනය නැවත ඔබටම ලැබෙන නිසා කිසිදු අවධානමක් නැත.
මෙය ක්රියාකාරකමක් නොව ඔබට ලැබෙන අවස්ථාවකි.
දෙසැම්බර් 25ට ප්රථම එම ආයෝජනය කරන්න හැකියාව ඇති අය කමෙන්ට් කරන්න.
වැඩි විස්තර පසුව දැනුම් දෙන්නම්….
* අපත් සමඟ සම්බන්ධ වන වෙළඳ ආයතන අනුව ත්යාග වෙනස් විය හැක.
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments