සාමාජිකයෙක් වෙනුවෙන් Invest කරන්න | Hire a Member (නිදාගෙන සිටියත් ඔබට මුදල් ලැබෙන ක්‍රමයක්)
by Danesh Edirisooriya | Feb 14, 2021 | ආයෝජන |
සාමාජිකයෙක් වෙනුවෙන් Invest කරන්න | Hire a Member (නිදාගෙන සිටියත් ඔබට මුදල් ලැබෙන ක්‍රමයක්)
ගොඩක් අය කම්මැලියි පෝස්ට් කියවන්න, දීලා තියෙන ක්රියාකාරකම් කරන්න. හැමෝටම ඕන නිකන් ඉඳලා සල්ලි ලැබෙන්න. වෙන අය මහන්සි වෙනකොට සල්ලි ලැබෙන්න….
වෙනත් ආයතන වල වෙන අය මහන්සි වෙනකොට සල්ලි ලැබෙන්නේ පිරමීඩ ආකාරයට. නමුත් අපි ඒ වගේ දේවල් වලට අනුබල දෙන්නේ නැති නිසා අපි වෙනත් ක්රමයක් නිර්මාණය කලා.
ගොඩක් අය ඉන්නවා හැකියාව තියේ. පෝස්ට් කියවනවා. නමුත් සාමාජික ගාස්තුව ගෙවන්න හැකියාවක් නැහැ. ගාස්තුව ගෙවන්න පුලුවන් අය මහන්සි වෙලා මුදල් හොයන්න කම්මැලියි. ඉතිං ඔය කාරණා දෙක එකතු කරලා තමයි මේ ක්රමය නිර්මාණය කලේ.

මුදල් තිබෙන ඕනෑම කෙනෙක්ට පුලුවන් වෙනත් සාමාජිකයෙක්ගේ සාමාජික ගාස්තුව ගෙවන්න.

ඉන්පසු ඒ පුද්ගලයාට ස්ථීර සාමාජිකත්වය ලැබෙනවා.

ඔවුන්ට සාමාන්
ය පරිදි ගෲප් එකේ ඕනෑම ක්
රියාකාරකමක් හරහා මුදල් සොයන්න පුලුවන්

ගෙවීම් කරන්නේ සාමාජික ගාස්තුව ගෙවූ පුද්ගලයාට 70%ක් සහ සාමාජිකත්වය ලැබූ පුද්ගලයාට 30%ක් ලෙස.

ලැබෙන 30% ආදායමෙන් සාමාජික ගාස්තුව ගෙවා ඔවුන්ට පුලුවන් Hire එකට ගත් පුද්ගලයාගෙන් නිදහස් වෙන්න. ඉන්පසු 100% ආදායම ඔහුටම හිමිවෙනවා.

තව කෙනෙක්ව Hire එකට ගන්න කැමති කෙනෙක් කුමක්ද කරන්න ඕන?

ඔබ කී දෙනෙක්ව Hire කරන්න කැමතිද කියලා කමෙන්ට් කරන්න. ඔබ 5 දෙනෙක් Hire කරනවානම් ඒ වෙනුවෙන් රු.5,000ක් ගෙවන්න ඕන.

ඉන්පසු ඔබේ කමෙන්ට් එකට, සම්බන්ධ වෙන්න කැමති, මේ වෙලාවේ සාමාජික ගාස්තුව ගෙවාගන්න බැරි ඕනෑම කෙනෙක්ට කමෙන්ට් කරන්න පුලුවන්. හැබැයි හොඳ දක්ෂ අය පමණක් මෙයට ඉදිරිපත් වෙන්න. නැත්නම් ඔබ වෙනුවෙන් කිසිම අයෙක් මුදල් ආයෝජනය නොකරාවි.

ඔහුව/ඇයව තෝරාගැනීමට ප්
රථම සම්මුඛ පරීක්ෂණයකට යොමුකර ඔබටම තෝරාගත හැකියි. වගකීම ඔබ සතුය. හොඳට සොයා බලන්න එම පුද්ගලයා ඇත්තටම වැඩ කරන්න කැමති, මහන්සි වෙන්න කැමති කෙනෙක්ද කියලා.

ඔහුව / ඇයව Personal Chat ඔස්සේ පුහුණු කිරීම ඔබට සිදුකල හැකිය.

සාමාජික ගාස්තුව (Invest කල මුදල) නැවත ලබාදෙනවද?
ඔව් ඔබට බයවෙන්න කිසි හේතුවක් නැහැ…

එම පුද්ගලයා දින 45ක් යනතුරුත් කිසිදු ආකාරයකට මුදල් සෙවීමක් සිදු නොකලහොත් ඔබ ගෙවූ සාමාජික ගාස්තුව නැවත ඔබට ගෙවනවා. එම නිසා ඔබට කිසි අවධානමක් නැහැ තව කෙනෙක් වෙනුවෙන් Invest කරන එක.

ඕනෑම අයෙක්ට Refund ලබාගැනීමට නම් අදාල පුද්ගලයා අපගේ Duplicate Link එක ඔහුගේ සාමාජික අංකය # සමඟ අවම ගෲප් 100ක ශෙයාර් කර තිබිය යුතුය. ප්
රොෆයිල් පික්චර් මාරු කර තිබිය යුතුය. දින 45ක් ගත වී තිබිය යුතුය. රුපියලක් හෝ සොයා නොතිබිය යුතුය. Refund Request එක එයට අදාල පෝස්ට් එකේ Public Comment එකකින් Request කල යුතුය. නොඑසේනම් Refund ලබා දෙනු නොලැබේ. එවිට ඔහුගේ ක්
රියාකාරකම් නිසා ආයතනයට සිදුවන හානිය අවම වේ. Messenger/Call Request බාරගනු නොලැබේ.
කෙනෙක්ව Hire කල පසු ඔබට පුලුවන් පැත්තකට වෙලා නිදහසේ ඉන්න. ඔබ වෙනුවෙන් එම පුද්ගලයා වැඩ කරාවි… ඔබගේ ගිණුමට මුදල් ලැබේවි.
ඔබත් වෙනත් කෙනෙක් වෙනුවෙන් හෝ කිහිපදෙනෙක් වෙනුවෙන් සාමාජික ගාස්තුව ගෙවන්න කැමතිනම් කමෙන්ට් කරන්න.
ඔබත් වෙනත් කෙනෙක් යටතේ වැඩ කරන්න කැමතිනම් අදාල පුද්ගලයාගේ කමෙන්ට් එකට Reply කමෙන්ට් කරන්න.