කණ්ඩායම් නායකයින් 10 දෙනෙක් අවශ්‍යව ඇත

by | Dec 22, 2020 | රැකියා අවස්ථා | 0 comments

කණ්ඩායම් නායකයින් 10 දෙනෙක් අවශ්‍යව ඇත
අපගේ වැඩසටහන පිළිබඳව මනා අවබෝධයක් ඇති.
දැනට සාමාජිකයින් සහ ව්යාපාර කිහිපයක් හෝ සම්බන්ධ කල.
සියලුම පෝස්ට් කියවා අවසන් කල.
ක්රියාකාරකම් සියල්ල අවසන් කල.
ඔබගේ කාලය මේ වෙනුවෙන් වෙන් කල හැකි.
ෆේස්බුක්, අන්තර්ජාලය ගැන සාමාන්ය හොඳ අවබෝධයක් ඇති.
ජංගම දුරකථනය පමණක් නොව පරිගණකය හරහාද ෆේස්බුක් වලට පිවිසෙන (මෙය අනිවාර්යය නොවේ)
නායකත්ව කුසලතා සහ මනා සන්නිවේදන හැකියාව ඇති අය අයදුම් කරන්න…
අද රෑ 9ට Zoom ඔස්සේ ඔබ අපගේ කණ්ඩායම් නායක හමුවට සම්බන්ධ විය යුතුය.
ඔබට විශේෂ වරප්රසාද හිමිවනු ඇත.
ඔබගේ කාර්ය භාරය :
මේ ගෲප් එක පුරාවට ඉන්න ලියාපදිංචි සාමාජිකයින් කණ්ඩායම් වලට බෙදාගෙන ඔවුන්ට මග පෙන්වීමයි.
කැමතිනම් කමෙන්ට් කරන්න.
සැ. යු : කිසිදු ක්රියාකාරකමක් නොකල අය මෙයට අයදුම් කිරීමෙන් වළකින්න.
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments