ඔබේ සාමාජික අංකයට වෙන් කර ඇති කණ්ඩායම් නායකයාගේ Telegram Group එකට පමණක් එකතු වෙන්න. අවශ්ය සහය ඔවුන්ගෙන් ලබාගන්න. Join Group හරහ සම්බන්ධ වෙන්න අපහසුනම් ඔබගේ කණ්ඩායම් නායකයාට ෆේස්බුක් හරහා ඔබගේ Telegram දුරකථන අංකය යවන්න. Group එකට ඇඩ් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න…
සම්බන්ධ වීමට ප්රථම උපදෙස් : කරුණාකර අදාල චැට් ගෲප් වල Good Morning, Good Night, බුදු සරණයි ආදී ලෙස මැසේජ් යෙදීමෙන් වළකින්න. ස්ටිකර් එවීමෙන්ද වළකින්න. ප්රශ්න ඇතොත් අහන්න.
Telegram App එක දාගෙන නැත්නම් Playstore එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන Account එකක් හදාගන්න. Telegram කියන්නේ WhatsApp, Viber වගේ ඇප් එකක්…
Download the Telegram App : https://play.google.com/store/apps/details…


Gamini Jayarathna

ටී. මධූෂිකා මොහොට්ටි

Shiran Malinga

Lahiru Mendis

Isuru Dissanayaka

Mahen Lakmal – https://t.me/joinchat/TQNBYhiQrVL4UUyiSH32pg
සැ. යු : මේ හැම කණ්ඩායම් නායකයෙක්ම ස්වේච්ඡාවෙන් සහය වෙන අය. ඔබට උදව් කලා කියලා ඔවුන්ට ලැබෙන දෙයක් නැත. ඔබට උදව් කිරීම අනිවාර්ය දෙයක්ද නොවේ. ඔවුන්ගේ නිදහස් වේලාවට ඔවුන් ඔබට සහය දක්වාවි. ඇත්තෙන්ම මේ ගෲප් එකේ මුදල් උපයන්න කිසිම කෙනෙක්ගේ මග පෙන්වීමක් අවශ්ය නැහැ. සිංහල අකුරු කියවන්න පුලුවන් නම්, කම්මැලි කම නැත්නම් දියුණු වෙන්න පුලුවන්. කම්මැලිකම නැතුව මේ ගෲප් එකේ පෝස්ට් සියල්ල කියවපු අය තමයි අපි Group Leaders ලා විදිහට පත් කලේ. ඔබට තනිව වුනත් ගමනක් යන්න පුලුවන්. ඔබේ කැමැත්ත අනුව නායකයෙක් හරහා දැනුම ලබන්න. ඔවුන්ද සියල්ල දන්නේ නැහැ. අපි ඔවුන්ටද දවසින් දවස උගන්වනවා. එම නිසා ඔවුන් අතින් යම් අඩුපාඩුවක් වුවහොත් එයට මා සමාව අයදිනවා…
ඔබට ජය !
Charityshop Team