අපගේ ආයතනය හරහා අසරණ පවුලකට මාසිකව ගොඩනගා දෙන නිවසක් බැඳීමට සාධාරණ මිළ ගණන් යටතේ වැඩකල හැකි මේසන් බාස්වරු ඉක්මනින්ම අවශ්යයි.
අත්තිවාරම දමා අවසන් අතර මේ අවස්ථාවේ ඇත්තේ බ්ලොක් ගල් බැඳීමයි.
ගම්පහ, වරකපොල, අලව්ව, නිට්ටඹුව ප්රදේශ වල අයට පහසුයි… (බයික් එකක් තිබේනම් යන්න එන්න පුලුවන්)
සාමාජිකයින්ට ඉල්ලුම් කල හැක.
0701 10 10 10
Charityshop Team