ස්ථිර මාසික වැටුපක් සහ කොමිස් ආදායම සමඟ මාසයකට රු.150,000ක අවමයක් උපයන්න ඔබ සූදානම්ද?
මේ හැමදේම ඔබට නිවසේ සිට ෆේස්බුක් හරහා කරන්න පුලුවන්.
බඳවාගන්නා දිස්ත්රික් කළමනාකරුවන් ප්රමාණය : 25
(එක් දිස්ත්රික්කයකින් එක් අයෙක් – එම නිසා ඔබ ඉක්මන් කල යුතුය. ඔබේ දිස්ත්රික්කයෙන් වෙනත් සාමාජිකයෙක් ඉල්ලුම් කලහොත් සහ ඔහු/ඇය පහත ක්රියාකාරකම් ඔබට පෙර සම්පූර්ණ කලහොත් එම අවස්ථාව ඔබගෙන් ගිලිහී යාවි…)
ඒ සඳහා ඔබ පහත ක්රියාකාරකම් සම්පූර්ණ කර තිබිය යුතුය.

ව්
යාපාර ආයතන / ඔන්ලයින් වෙළඳුන්100ක් සම්බන්ධ කර තිබීම (දෙසැම්බර් 31ට ප්
රථම. ඔබ උත්සාහ වන්තයෙක්නම් දිනකට 20වඩා සිදුකල හැක. එනම් මේ මාසය අවසන් වන විට අවශ්
යනම් 300ක් සම්බන්ධ කල හැක.)

නව විකුණුම් නිළධාරීන් ඕනෑම් දිස්ත්
රික්කයකින් 50 දෙනෙක් සම්බන්ධ කර තිබීම. (ඔබට මෙය දිනකට 100 වඩා වුවද කල හැක. ඊලඟ පෝස්ට් එකකින් උපදෙස් බලාපොරොත්තු වන්න. දෙසැම්බර් මාසය අවසන් වන විට 50ක් නොව 1,500ක් වුවද සම්බන්ධ කරගත හැක.)

ඉහත අදියර දෙකම සම්පූර්ණ වූ පසු ජනවාරි 1සිට දිනකට අවම වවුචර් 10ක් අලෙවි කිරීමේ හැකියාව. (පිරමීඩ ආකාරයට ඔබේ කණ්ඩායමේ අලෙවි කිරීම් වලින් ඔබට ආදායම් නොලැබේ.)
ඔබ මේ Target එකට කෙටි කලකින් යන්න බලාපොරොත්තු වන අධිෂ්ඨානශීලී අයෙක්නම් I’m Ready කමෙන්ට් කරන්න.
පෝස්ට් එක දැක්ක පමණින් කමෙන්ට් නොකරන්න. හැකියාව ඇත්නම්, උත්සාහ කරන්න පුලුවන්නම් පමණක් කමෙන්ට් කරන්න.