Apply for Sales Manager

by | Dec 15, 2020 | රැකියා අවස්ථා | 0 comments

Apply for Sales Manager
ඔබ 2019 EarnMoney වැඩසටහනට සම්බන්ධ වූ අයෙක්නම් හෝ Danesh Maduranga Edirisooriya Profile වල වසර 2කට අධික කාලයක් සම්බන්ධව සිටි අයෙක්නම් දැන්ම අයදුම් කරන්න.
1️⃣ හොඳ විකුණුම් හැකියාවක් තිබිය යුතුය
2️⃣ ෆේස්බුක් / අන්තර්ජාලය ගැන දැනුමක් තිබිය යුතුය
3️⃣ හොඳ සන්නිවේදන හැකියාවක් තිබිය යුතුය
4️⃣ වෙනත් ඔන්ලයින් වැඩසටහන් වලට සම්බන්ධ වී සිටිම හෝ මීට පෙර සම්බන්ධ වී තිබීම අමතර සුදුසුකමකි.
5️⃣ උපරිම කැපවීමෙන් දියුණු වෙන්න උත්සාහ කරන අයෙක් විය යුතුය.
කමෙන්ට් කරන්න.
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments