ඔබ 2019 EarnMoney වැඩසටහනට සම්බන්ධ වූ අයෙක්නම් හෝ Danesh Maduranga Edirisooriya Profile වල වසර 2කට අධික කාලයක් සම්බන්ධව සිටි අයෙක්නම් දැන්ම අයදුම් කරන්න.

හොඳ විකුණුම් හැකියාවක් තිබිය යුතුය

ෆේස්බුක් / අන්තර්ජාලය ගැන දැනුමක් තිබිය යුතුය

හොඳ සන්නිවේදන හැකියාවක් තිබිය යුතුය

වෙනත් ඔන්ලයින් වැඩසටහන් වලට සම්බන්ධ වී සිටිම හෝ මීට පෙර සම්බන්ධ වී තිබීම අමතර සුදුසුකමකි.

උපරිම කැපවීමෙන් දියුණු වෙන්න උත්සාහ කරන අයෙක් විය යුතුය.