Hunter කෙනෙක් වෙන්න…

by | Mar 7, 2021 | රැකියා අවස්ථා | 0 comments

Hunter කෙනෙක් වෙන්න…

ඇති තරම් සල්ලි හොයන්න…

Hunter | Indipendent Sales Agent

සදාචාරය අමතක කරලා Referral හොයන

මිතුරන්ව ඔබේ Referral එකක් කරගන්න…

ෆේස්බුක් ගෲප් වල බැලුවොත් ඔබට පේනවා අනුන්ගේ පෝස්ට් වලට කමෙන්ට් කරලා Referral හොයන අය ඕන තරම් ඉන්නවා. කිසිම සදාචාරයක් නැහැ. අනුන්ගේ පෝස්ට් වලට කමෙන්ට් කරනවා. හැබැයි ඒ වගේ අයට සදාචාරය උගන්වලා ගත්තොත් ඒ අය අපට හොඳ වත්කමක්. මොකද ඒ අයට Referral හොයලා හොඳට පුහුණුව තියේ.

e-Money වැඩසටහන්, Referral හොයන වැඩසටහන් කියන්නේ ස්ථීර රැකියා නෙමේ. ඒ අයගේ කැමැත්ත මත ඇති තරමක් e-Money වැඩසටහන් වලට සම්බන්ධ වෙලා මුදල් උපයන්න පුලුවන්.

හිතලා බලන්න යමෙක් XYZ කියන ආයතනයේ වැඩ කරනවා. ඔහුගේ Team එකේ  ඔහු එකතු කල Referral 1,000ක් තිබෙනවා. ඔවුන්ට පුලුවන් නම් ඒ අයව මේ වැඩසටහනටත් සම්බන්ධ කරන්න, ඔවුන්ට හිතාගත නොහැකි ආදායමක් පහසුවෙන් ලබාගන්න පුලුවන්.

උදා:

Referral 10 – $10

Referral 100 – $100

Referral 1000 – $1000

මෙතන අවශ්‍ය වන්නේ එකමුතුකම. ඔබ මිතුරන් 100ක් සම්බන්ධ කලොත් ඒ 100 දෙනාටත් පුලුවන් තමන්ට හැකි විදිහට මිතුරන් සම්බන්ධ කරන්න. හැබැයි ගෙවීම් එක Level එකකින් නතර වෙනවා.

ඔබ එකතු කරන මිතුරා තවත් මිතුරෝ ගෙනාවා කියලා ඔබට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. මොකද අපේ සංකල්පය තමා “සල්ලි හොයන්න ඕනනම් තමන් මහන්සි වෙන්න ඕන – අපි හම්බකලොත් අපි කනවා” අනුන්ගේ මහන්සියෙන් Passive Income හොයන අයට අපේ වැඩසටහන ගැලපෙන්නේ නැහැ. පිරමිඩ ආකාරයට Benifit බලාපොරොත්තු වෙන අයටත් අපෙන් වැඩක් නැහැ.

???? මුලින්ම  කරන්න ඕන කුමක්ද?

1️⃣ මුලින්ම අපේ ලියාපදිංචි අංකයක් ලබාගන්න

2️⃣ සාමාජික මුදල් රු.1,000ක් ගෙවන්න

3️⃣ මේ පෝස්ට් එකේ අවසානයට තියෙන Telegram Group එකෙන් ඉගෙන ගන්න

4️⃣ රෙෆරල් උගුලක් අටවන්න

5️⃣ ඇති තරම් ආදායම් උපයන්න

???? Hunter කෙනෙක්ට මොනවද කරන්න තියෙන්නේ?

ෆේස්බුක් එකේ විවිධ ගෲප් වල අනුන්ගේ පෝස්ට් වල Referral හොයන්න කමෙන්ට් කරන අය ඕන තරම් ඉන්නවා. එකම පෝස්ට් එකේ එකම ආයතනයේ 100 වඩා අය කමෙන්ට් කරනවා. අන්න ඒ අය වෙනුවෙන් ඔබ පහත ආකාරයේ පෝස්ට් එකක් දාන්න. මේ සඳහා ඔබට අවශ්‍යයි නම් අප නිර්මාණය කරගන්න කීව ඔබේ දෙවෙනි ප්‍රොෆයිල් එක භාවිතා කරන්න

“ගෙදර ඉඳන් කරන්න රස්සාවක් නැද්ද? / ඔන්ලයින් සල්ලි හොයන්න ක්‍රමයක් නැද්ද? / Referral වලින් සල්ලි හොයන්න විදිහක් නැතිද? / අමතර ආදායමක් හොයාගන්න උදව් වෙන්න පුලුවන් කාටද? අතේ රු.3000ක් තියේ. ඒකෙන් සල්ලි ටිකක් හොයාගන්න උදව් කරන්න පුලුවන්ද? – මට ඉන්බොක්ස් විස්තර එවන්න”

ඔය වගේ මොකක් හරි එකක් දාන්න. ඒක ඇත්තමට උගුලක්. විනාඩි 5-10කින් 100 ගාණක් කමෙන්ට් ඔබට ලැබේවි. හැමෝම ඔන්ලයින් සල්ලි හොයන්න උත්සාහ කරන අය. අන්න ඒ අයව Inbox ගෙන්වගන්න. ඒ අයට Direct Facebook Mesaage එකක් දාන්න.

වැඩි දෙයක් කියන්න ඕන නෑ.

මුලින්ම එයා කරන වැඩේ ගැන ඒකෙන් ලැබෙන ලාභය ගැන අහන්න. ඔයාලා දන්නවා අපේ වැඩසටහනත් එක්ක තරඟ කරන්න, අපි දෙන පහසුකම් දෙන්න ලෝකේ කිසිම e-Money ආයතනයකට බැහැ. මොකද අපේ සංකල්පය වෙනස්. එයාට කියන්න අපි ගැන.

“මමත් ඔන්ලයින් සල්ලි හොයන වැඩක් කරනවා. අපේ ගෲප් එකෙනුත් ඔයාලා දැනට හොයනවා වගේ සල්ලි හොයන්න පුලුවන්. සල්ලි හොයන ක්‍රම 100 වඩා තියේ. කැමතිනම් Join වෙන්න. මගේ සාමාජික අංකය 0000. රෙජිස්ටර් වෙනකොට ඒ අංකය දාලා ෆෝම් එක පුරවන්න. නොමිළයේ CDC 1,000ක් ලැබෙනවා ඔයාට මං හරහා Register වුනොත්. එකතුවෙලා ගේමක් ගහමු. ඔයාගේ දැනට ඉන්න Referral වලින් ලේසින්ම රු.10,000ක් විතර සොයාගන්න පුලුවන්.”

ඔය වගේ මොනවා හරි කියලා එයාව අල්ලගන්න. හැබැයි බොරු දේවල්, හීන පෙන්වන්න තහනම්. අපේ දෙන දේවල් විතරක් කියන්න. එයාව සාමාජික ගාස්තුව ගෙවනකම් Follow Up කරන්න. එතනින් එහාට එයා ගොඩ. තනියෙන් වැඩ කරන්න පුලුවන්. සාමාජික ගාස්තුව ගෙව්වහම ඔයාගේ කොමිස් මුදල ලැබෙනවා. එයාටත් ඔයාට වගේ රු.10,000ක් විතර Referral හරහා හොයාගන්න පුලුවන්. එයත් තව Referral Add කරයි. එච්චරයි !

❌ ඇඩ් වෙන හැම කෙනාටම අපේ Group Link එක හෝ ඔබේ රෙෆරල් ලින්ක් එක මැසෙන්ජර් වලින් යවන්න එපා බ්ලොක් වෙනවා. ඒ වෙනුවට පොඩි පහසු ක්‍රමයක් කියලා දෙන්නම්.

ඔයාලගේ ෆේස්බුක් වොල් එකට අපේ රෙෆරල් ලින්ක් සහ ඔබේ සාමාජික අංකය සහිතව පබ්ලික් පෝස්ට් එකක් දාගෙන තියාගන්න. ඒක උඩම තියාගන්න. නැත්නම් ප්‍රොෆයිල් පික්චර් එකට ලින්ක් එකයි සාමාජික අංකයයි text එකක් විදිහට දාන්න. එතකොට ඕනම කෙනෙක්ට ඔයාට කියන්න තියෙන්නේ “මගේ වෝල් එකේ/ප්‍රොෆයිල් පික්චර් එකේ ලින්ක් එකෙන් දැම්ම රෙජිස්ටර් වෙන්න” කියලා. ඔයාලා යාලුවෝ නොවුනත් පබ්ලික් පෝස්ට් එකක් නිසා එයාට ඒක ඔයාගේ ප්‍රොෆයිල් එක විවෘත කරල බලන්න පුලුවන්.

???? ඉස්සර කීවේ කිසිම කෙනෙක්ගේ අවසර නැතිව මැසේජ් යවන්න එපා කියලා. ඇයි දැන් යවන්නේ?

ඔව් අපි තවමත් සදාචාරසම්පන්නව තමා වැඩකරන්නේ. ඔවුන් තමයි මුලින්ම ඔබේ පෝස්ට් එකට කමෙන්ට් කලේ Referral හොයන්න. ඒක ඇත්තටම අපි අටවපු උගුලක්.  එයාලා ඒකට කමෙන්ට් කලා. දැන් ඔබට අවසර තියේ ඔවුන්ට මැසේජ් කරන්න. පොඩ්ඩක් අපේ Group එකේ තියෙන වාසිය පැහැදිලි කරලා දීලා උත්සාහ කරන්න. බැරිනම් බ්ලොක් කරලා හෝ ඉවත් කරලා දාන්න. මොකද සමහර මිනිසුන්ට දෙයක් පැහැදිලි කරනවට වඩා හොඳයි හරකෙක්ට අවකලනය උගන්වන එක.

මොකද කියන්නේ?

කරමුද වැඩේ…??

ඔයාලට Referral නොලැබුනත් ඒ වගේ නොහික්මුණ මනුස්සයෙක්ව මේ Group එකට ගෙනල්ලා සදාචාරය, හික්මීම ඉගැන්වුවොත් ඒක ලොකු පිනක්….

Hunter කෙනෙක් වෙන්න කැමතිනම් YES ලෙස කමෙන්ට් කරන්න. ඉන්පස්සේ පහත ගෲප් එකට සම්බන්ධ වෙලා Ruchiraගේ හරි Erangaගේ හරි සහය ලබාගන්න.

Telegram Group එකට සම්බන්ධ වෙන්න : https://t.me/joinchat/SQ30wc60TdJTJUeS

Charityshop Team

#2021මාර්තු7

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments