ආදායම් උපයලා සාමාජික ගාස්තුව ගෙවන්න කැමතිද?

by | May 9, 2021 | සාමාජික අදහස් | 0 comments

ආදායම් උපයලා සාමාජික ගාස්තුව ගෙවන්න කැමතිද?

ඔබේ වටිනාකම අපට පෙන්වනවානම් අප ඔබට නොමිළයේ සාමාජිකත්වය ලබාදෙන්න සූදානම්.

ගොඩක් අය කියනවා සාමාජික ගාස්තුව ගෙවන්න මුදල් නැහැ කියලා. ආදායම් උපයලා ගෙවන්නම්ලු. හරි අපි අවස්ථාව දෙනවා.

හැබැයි ඔබට සාමාජික වරප්‍රසාද කිසිවක් හිමිවන්නේ නෑ ඔබේ ආදායමෙන් අපි සාමාජික ගාස්තුව අඩු කරගන්නා තෙක්….

ඔබට අපි ක්‍රියාකාරකම් කිහිපයක් දෙනවා. එයින් එකක් පමණයි ඔබ කල යුත්තේ. ඔක්කොම කලත් කමක් නෑ, එහෙම වුනොත් ඔබට අමතරව මුදල් ලැබෙනවා. නමුත් අපිට සාමාජික ගාස්තුව අඩු කරගන්න එක ක්‍රියාකාරකමක් ප්‍රමාණවත්.

????‍???? ක්‍රියාකාරකම් :

දිනපතා අපි ඔබට ලබාදෙනවා පෝස්ට් කිහිපයක්. ඒවා ගෲප් වලට ශෙයාර් කරන්න ඕන.

ඊට අමතරව පහත ක්‍රියාකාරකම් වලින් එකක් හෝ කිහිපයක් කරලා ආයතනයට ආදායම් අරන් එන්න ඕන.

1️⃣ ව්‍යාපාරයක් සඳහා ෆේස්බුක් පේජ් එකක් (ලෝගෝ එකක් සහ කවර් එකක් නිර්මාණය කර, ලයික් 100ක් සමඟින් පේජ් එක නිර්මාණය කිරීම) අවශ්‍ය පාරිභෝගිකයෙක් සොයන්න.

පාරිභෝගිකයා ඉහත සේවාවට අපට ගෙවිය යුතු මුදල රු.2,500

✅ එවැනි පාරිභෝගිකයන් 3 දෙනෙක් සොයන්න. ඉන්පසු ඔබට ස්ථිර සාමාජිකත්වය හිමිවෙනවා.

2️⃣ Phone එකට කෝල් එකක් ගන්නකොට රින්ග් වෙන නාදය වෙනුවට ඔවුන්ගේ ව්‍යාපාරයේ නමින් ටෝන් එකක් එනම් Caller Tune එකක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය පාරිභෝගිකයෙක් සොයන්න. අනිවාර්යයෙන්ම  ලියාපදිංචි ව්‍යාපාරයක් විය යුතුය. ලබාදිය හැක්කේ මොබිටෙල් හරහා පමණයි.

පාරිභෝගිකයා මෙයට ගෙවිය යුතු මුදල – රු.10,000යි.

✅ එවැනි එක් පාරිභෝගිකයෙක් සොයන්න. ඉන්පසු ඔබට ස්ථිර සාමාජිකත්වය හිමිවෙනවා.

3️⃣  ඔන්ලයින් උගන්වන ගුරුවරයෙක්, ඉන්ෂුවරන්ස් කරන අයෙක්, ඡායාරූප ශිල්පියෙක්, සැලොන් එකක්, කුඩා ස්වයංරැකියාවක් කරන අයෙක්ට වැනි කුඩා පරිමාණ ව්‍යාපාර කරන වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය පාරිභෝගිකයෙක් සොයන්න.

පාරිභෝගිකයා අපට ගෙවිය යුතු මුදල – රු.15,000 (මෙය ඔබට එක් වරක් පමණයි මේ මිළට දිය හැක්කේ. නොඑසේනම් අපගේ සාමාන්‍ය වෙබ් අඩවි නිර්මාණ මිළ රු.25,000 – 350,000ත් අතර වේ)

✅ එවැනි එක් පාරිභෝගිකයෙක් සොයන්න. ඉන්පසු ඔබට ස්ථිර සාමාජිකත්වය හිමිවෙනවා.

4️⃣ සාමාජික ගාස්තුව රු.2,500 ගෙවන යාලුවෝ 5 දෙනෙක් අපට හඳුන්වා දෙන්න.

✅ ඉන්පසු ඔබට ස්ථිර සාමාජිකත්වය හිමිවෙනවා.

වැඩිවෙන සෑම සාමාජිකයෙක් වෙනුවෙන් ඔබට 2$ ගෙවනු ලැබේ.

5️⃣ පහත ගෲප් එකට දිනකට මිතුරන් 48කට බැගින් දින 30-60-90ක් මිතුරන්ට Invite කරන්න. ඔබේ නමින් 500 දෙනෙක් සම්බන්ධ වූ පසු ඔබට සාමාජිකත්වය නොමිළයේ හිමිවේ.  https://www.facebook.com/groups/donatingapcrmachine/

ඉහත 5න් කැමති ඕනෑම එකක් හෝ සියල්ල සිදු කර බලන්න.

මේවා සිදු කරන ආකාරය ගැන දැනගැනීමට CharityShop ප්‍රවර්ධන පත්‍රිකා  ගෲප් එකට සම්බන්ධ වෙන්න.

ඉහත 1️⃣ සිට 3️⃣ දක්වා පාරිභෝගිකයින්ගේ දුරකථන අංක අපට ඉන්බොක්ස් එවා මේ පෝස්ට් එකට Inbox ලෙස කමෙන්ට් කරන්න.

මතක තියාගන්න. කිසිම අයෙක්ගේ දුරකථන අංක අපට නිකන් එවන්න එපා. ඉහතින් ලබාදෙන  සේවාව සහ වියදම සඳහන් කරලා තියේ. ඔබේ පාරිභෝගිකයාට එය සඳහන් අර ඒ මුදලට එකඟනම් දවස් 3ක් ඇතුලත එම කාර්යය කරගැනීමට සහ මුදල් ගෙවීමට සූදානම් පමණක් දුරකථන අංකය අපට එවන්න. එම නිසා ඔබ නොදන්න කෙනෙන්ට වඩා අඳුරන කෙනෙක් මේ ව්‍යාපාර 4න් එකකට තෝරාගන්න. එය ඔබට පහසුයි.

✅ සාමාජිකත්වය මෙසේ නොමිළයේ අවශ්‍ය අය ඉන්නවානම් Ready ලෙස මේ පෝස්ට් එකට අනිවාර්යයෙන්ම කමෙන්ට් කර www.mychallenge.work වෙබ් අඩවියෙන් සාමාජික අංකයක් රැගෙන වැඩ ආරම්භ කරන්න.

යමෙක් මේ පෝස්ට් එකටත් Details Please ලෙස කමෙන්ට් කලහොත් එම පුද්ගලයාට සාමාජික ගාස්තුව ගෙවුවත් සාමාජිකත්වය ලබාදීමට අප සූදානම් නෑ.

එසේ කරන්නේ ඇයි දැයි සරළ සුද්ද සිංහලෙන් කියනවානම් ” මෙච්චර දෙයක් පැහැදිලිව කියලා දීලත් ඒකත් නොමිළයේ, හරියට පෝස්ට් කියවන්නේ නැතුව කම්මැලිකමට ලබාගන්න හදන කාළකණ්නියෙක් අපේ ආයතනයට බඳවගෙන වැඩක් නෑ. ගාස්තුව ගෙවලවත් ඒ වගේ කාලකණ්නියෙක් අපට එපා”

පැහැදිලිව උපදෙස් පිළිපදින්න. ඔබව තෝරාගන්න පළමු සම්මුඛ පරීක්ෂණය මේ පෝස්ට් එකේ ලබාදී තිබෙන පැහැදිලි එකම එක උපදෙස අනුගමනය කිරීමයි. උපදෙසට පටහැනිව ඔබ කමෙන්ට් කලහොත් ඔබට නොමිළයේ සාමාජිකත්වය හිමිවන්නේ නෑ.

හැබැයි ඔබට මේ මොහොතේ ඉඳන්ම ආදායමක් උපයන්න අවශ්‍යයිනම් නම් Free Plan ගැන හිතන්නේ නැතුව 0701 40 10 10 අංකයට කතා කරලා, ඊට පස්සේ රු.2500 ගාස්තුව ගෙවලා වැඩ කරන්න.

Charityshop Team

#2021මැයි9

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments