මෙන්න මේ නිසයි මා ඔබට මාස 5ක් විනය උගන්වලා ඊට පස්සේ සල්ලි හොයන්න ක්රම ගොඩක් දුන්නේ…
අපේ ආයතනයේ කෙනෙක් අනුන්ගේ පෝස්ට් වල ලින්ක් කමෙන්ට් කලොත් සාමාජිකත්වය අහෝසි කරනවා…
අන්න ඒ බය තියාගන්න…
සල්ලි වලට වඩා විනය, සදාචාරයට තැනක් දෙන්න…
මොකද මට ලාභයට වඩා ගෞරවය වටිනවා…
සැ.යු : උපුටාගත් ස්ක්රීන්ශොට් එකකි.
CharityShop Team