ඔබට මුදල් සොයන්න ඕන ක්රමය අපට කියන්න…
එක එක ක්රම හොයන්න එක එක ආයතන හොයාගෙන යන්නේ මොකටද… අපි දෙන්නම් හැම ක්රමයක්ම…
ඔබට කරන්න ඕන දේ, ඔබ කරන්න ආස දේ, ඔබ වෙන ආයතන වල දැක්ක ඔන්ලයින් මුදල් ඉපැයුම් ක්රමවේද ගැන අපිව දැනුවත් කරන්න.
අපි දෙන්නම් ඒ ක්රමයත් අපි හරහා…
❎ පිරමීඩ හෝ වංචාකාරී ක්රමවේද නොමැතිව වෙනත් අදහස් පමණක් දැනුම් දෙන්න.
CharityShop Team
#2021මාර්තු26