ඔබේ ජීවිතය වෙනස් කල මිතුරා වෙනුවෙන් මිනිත්තු කිහිපයක් වැය කරන්න පුලුවන්ද?

by | Mar 16, 2021 | සාමාජික අදහස් | 0 comments

ඔබේ ජීවිතය වෙනස් කල මිතුරා වෙනුවෙන් මිනිත්තු කිහිපයක් වැය කරන්න පුලුවන්ද?
ඔබ මේ ගෲප් එකට ආවේ කාගේ හරි Invitation එකකින්. ඉතිං අද ඔහු/ඇය නිසා ඔබේ ජීවිතය වෙනස් වූ ආකාරය ඔවුන්ට කළගුණ සැලකීමක් වෙනුවෙන් කමෙන්ට් කරන්න පුලුවන්ද?
වෙන ආයතන වලනම් ඔබ උපයන ආදායම ඔබ ඉවත්වන තෙක් ඔබව හඳුන්වාදුන් කෙනාට ගෙවනු ලබනවා. නමුත් අපේ එහෙම නැහැ. ඇත්තෙන්ම ඔවුන් පෞද්ගලික ලාභ බලාගෙනම නෙමේ, ගෲප් එක වෙනුවෙන් තමයි යුතුකම ඉටුකලේ…
ඔවුන්ගේ Invitation එක නිසා Charityshop එකට සම්බන්ධ වී ඔබේ ජිවිතය වෙනස් වූ ආකාරය අකුරු කරන්න…
Invite කලේ කවුද කියලා දන්නේ නැති වුනාට කමක් නෑ. ඔබේ අදහස කමෙන්ට් කරන්න. ඔහු/ඇය ඔබව හඳුනාගනීවි…
ඔබේ කමෙන්ට් එක ඇයගේ/ඔහුගේ ඇසට කඳුලක් ගෙනාවනම් අද ඔබත් සාර්ථකයි, ඔවුනුත් සාර්ථකයි, ආයතනයක් විදිහට අපිත් සාර්ථකයි. කණ්ඩායමක් විදිහට අපි හැමෝම සාර්ථකයි…
ඉතිං කවුද කැමති අඬවන්න ඔබව ගෲප් එකට හඳුන්වාදුන් කෙනා…???
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments