ඔබ/අපි කණ්ඩායමක් ආකාරයට සාර්ථකද?

by | Mar 20, 2021 | සාමාජික අදහස් | 0 comments

ඔබ/අපි කණ්ඩායමක් ආකාරයට සාර්ථකද?
9,000ක් සිටින ගෲප් එකකින් පැය 48ක් ඇතුළත බලාපොරොත්තු වූ ලයික් ප්රමාණය :
Like / Followers – 1,000
සතියකට පසු ලැබී තිබෙන ලයික් ප්රමාණය :
Like – 125
Followers – 129
අඩුම තරමින් සාමාජික ගාස්තුව ගෙවූ අයවත් ලයික් කර නැහැ…
තවමත් ඔබ හිතනවද අපි කණ්ඩායමක් ආකාරයට සාර්ථකයි කියලා???
තවමත් ඔබ හිතනවද අපි වෙන ආයතන වලින් විවිධ රැකියා අවස්ථා අරගෙන කරන්න පුලුවන් සාර්ථක තත්වයක ඉන්නවා කියලා…???
කරුණාකර ඔබේ අදහස කමෙන්ට් කරන්න…
මේ පෝස්ට් එකට අවංක අදහස කමෙන්ට් කරන අය පමණක් අද පළකරන රැකියා අවස්ථා පෝස්ට් වලට Apply කරන්න.
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments