ඔබ කිසිදු ආයෝජනයකින් තොරව ඔන්ලයින් මුදල් සෙවූ දේශීය හෝ විදේශීය ආයතන මොනවාද?

by | Apr 14, 2021 | සාමාජික අදහස් | 0 comments

ඔබ කිසිදු ආයෝජනයකින් තොරව ඔන්ලයින් මුදල් සෙවූ දේශීය හෝ විදේශීය ආයතන මොනවාද?

ඔබ ඒවායේ සිදුකල ක්‍රියාකාරකම් මොනවාද?

කොපමන ආදායමක් ලැබුවාද?

යහපත් ප්‍රතිඵල සහිත, නීතී විරෝධී නැති ක්‍රමවේද සහිතනම් අපි ඒවා හරහා ආදායම් ඉපයීමට හෝ එම සේවාවන්ට අප හරහා ප්‍රවේශ වීමට හෝ අවස්ථා සලසාදීමට බලාපොරොත්තු වේ.

රු.1,000 අඩු ආයෝජනයකින් ආදයම් ඉපයූ ආයතන පිළිබඳවද විස්තර ලබාදෙන්න..

CharityShop Team

#2021April14

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments