කෙල්ලෙක්ව මේකප් කරන්නයි, කොණ්ඩේ හදන්න ඉගෙන ගන්න පාඨමාලා ගාස්තුව රු.31,500යි. පැය 40ක් වගේ පාඨමාලාව තිබෙන්නේ.
CharityShop ආරම්භ කරලා…
මාස 5යි දින 9යි. ඒ කියන්නේ දින 160ක්.
දිනකට පැය 16ක් මං ඔබ වෙනුවෙන් අධ්‍යාපනය ලබාදෙනවා. ඒ කියන්නේ පැය 2,560ක පාඨමාලාවක් අද වෙනකොට. පෝස්ට් 1675ක් ලියලා තියේ. A4 Sheet වලින් බැලුවොත් A4 Sheet 3000කට වැඩි.
ජීවිත කාලයම දිනපතා සල්ලි හොයන්න ඉගෙන ගන්න,කෝටි ගණන් ඉතිරි කරගන්න වංචාවලින් බේරෙන්න, තාක්ෂණික දැනුම ලබාගන්න මේ අවස්ථාවේ ඔබ වසර 10-15ක් වෙනුවෙන් ගෙවන්නේ රු.2,800ක මුදලකි.
ඉතිං ඔබ හිතනවාද අපි මේ හිඟන ගාණට මේ දැනුම දෙන්න ඕන කියලා???
මේ වගේ පුංචි මුදලකට මාගේ කාලය නාස්ති කරන්න ඕන කියලා…
මං මුලින් හිතාගෙන හිටියේ මේ පාඨමාලාවේ මිළ රු.10,000ක ස්ථාවර මිළක් කරන්න. නමුත් එක්කෙනෙක්ගෙ කමෙන්ට් එකක් නිසා මං අදහස වෙනස් කලා. හැම මාසෙම මේ පාඨමාලාවේ මිළ ඉහළ යනවා. මන්ද යමෙක්ට මෙය ගෑනු කෙනෙක්ගේ මේකප් එකක් තරම්වත් නොවටිනා දෙයක් වෙනවාට මම කැමති නෑ…
ලංකාවේ විශිෂ්ටතම eMoney පාඨමාලාව ලෙස මම මේ පාඨමාලාව වැඩිදියුණු කරනවා..
ඒ සඳහා මට ඔබගේ සහය අවශ්‍යයි…
ඔබගේ අදහස් කමෙන්ට් කරන්න…
සැ.යු : පාඨමාලාවක මිළ සංසන්දනය කරන්න ඡායාරූපය භාවිතා කර ඇත.
CharityShop Team