දෙසැම්බර් 31 වන තෙක් හැකි තරම් ශ්රී ලාංකීය ෆේස්බුක් ගෲප් වලට එකතු වෙන්න.
ගෲප් එකකට සම්බන්ධ වී විනාඩි 10 පමණ පසු ඊලඟ ගෲප් එකට සම්බන්ධ වන්න. එක දිගට සම්බන්ධ වීමෙන් ඔබේ ෆේස්බුක් එක බ්ලොක් විය හැක.
අඩුම තරමින් ගෲප් 200-500 ප්රමාණයකට එකතු වෙන්න උත්සාහ කරන්න.
මේවා ස්වයංරැකියා ගෲප් නොව මිළ මුදල් යහමින් තිබෙන හෝ මධ්යම පාන්තික, වට්ටම්, තෑගි බලාපොරොත්තු වන පුද්ගලයින් ඇතැයි සිතන ගෲප් සොයා එකතු වන්න.
ඔබට පහසුවෙන් ඔවුන්ට ඩිස්කවුන්ට් වවුචර් විකිණීමට හැකිවේවි.
Charityshop Team