ගාස්තුව අඩු කරගන්න ඕනද??
මුලින්ම මං ප්රශ්නයක් අහන්නම්…
කවද්ද ගෲප් එකට ආවේ?
ගෲප් එකට ඇවිත් මොකද කලේ?
අඩුම ගානේ පෝස්ට් 5-6ක් වත් කියෙව්වද?
ගෲප් එකට ඇවිත් ගොඩක් කල්නම්, ඇයි සාමාජික ගාස්තුව නොගෙවා, පෝස්ට් නොකියවා නිකන් කාලය නාස්ති කලේ?
උත්තරය මට දෙන්න බැරිනම් ඔබ ඔබටම උත්තරය දීගන්න….
Charityshop කියන්නේ මාස 2ක් ඇතුලත විශාල ප්රගතියක් පෙන්නුව ලාභය පසෙකලා මනුස්සකමට මුල්තැන දෙන ලෝකයේ එකම eMoney ආයතනය. තව ටික කාලයකින් ඊටත් වඩා ඉදිරියට යනවා… අන්න එදාට ඔබ අපේ කණ්ඩායමේ කෙනෙක් නොවීම ගැන දුක්වේවි…
ජනවාරි 31ට කලින් ගෲප් එකට සම්බන්ධ වුණ අයෙක්ට පුලුවන් පෙබරවාරි 4 වෙනිදට ප්රථම පැරණි සාමාජික ගාස්තුව වන රු.1,000 ගෙවලා ලියාපදිංචි වෙන්න. හැබැයි මේ පෝස්ට් එකට Extend කියලා කමෙන්ට් එකක් දාන්න. එවිට තමයි ඔබට අනුමැතිය ලැබෙන්නේ. වෙනත් පෝස්ට් එකක් හරහා ඔබ කාලය දීර්ඝ කරගත්තානම් කමෙන්ට් කිරීමට අවශ්ය නැත.
පෙබරවාරි 01 වෙනිදායින් පසුව සම්බන්ධ වුණ අයෙක්නම් ඔබටත් පෙබරවාරි 04 වෙනකම් කල් අවශ්යයි නම් කමෙන්ට් කරන්න…
ඔබ පෙබරවාරි 01-03 අතර සම්බන්ධ වුණ අයෙක්නම් New ලෙස කමෙන්ට් කරන්න.
හැබැයි පෙබරවාරි 04 වෙනිදාට ප්රථම අප ලබාදෙන Task සම්පූර්ණ කර රු.50ක් හෝ ඔබ අවම ඉපයිය යුතුය. නොඑසේනම් ඔබේ ගාස්තුව රු.2,500 වේවි.
පරණ කෙනෙක්නම් Extend ලෙසද අලුත් කෙනෙක්නම් New ලෙසද කමෙන්ට් කරන්න….
මතක තියාගන්න පෙබරවාරි 04 අවසාන දිනය….
සාමාජික අංකය සහ මුදල් තැන්පත් කිරීමට ගිණුම් විස්තර දැනගන්න මේ ලින්ක් එකට යන්න : https://m.facebook.com/groups/charityshopteam/permalink/241593730809744/
Charityshop Team