ඔබ වෙනුවෙන් ඇගේ කැපවීමට මිනිත්තුවක් වෙන් කර පෝස්ට් එක කියවන්න…
මේ වන විට Charityshop සමඟ 3,000කට අධික පිරිසක් සාමාජික අංකයක් අරගෙන ලියාපදිංචි වෙලා ඉන්නවා. ඉතිං ඒ අයට හරි හමන් දැනුමක්, පුහුණුවක් නැහැ. මහේෂිකා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණා ඒ අයව දැනුවත් කරන්න. දවසින් වැඩි හරියක්, පැය 15-17ක් පමණ ඇය වෙන් කරන්නේ ඔබ වෙනුවෙන්…
ඉතිං ඇගේ ඒ කැපවීම ඔබට පුලුවන්නම් විනාඩියක් වෙන් කර සුලු හෝ ඇගයීමකට ලක් කරන්න ඇය සතුටට පත්වේවි.





















ඔබ ලබාදෙන තරු ප්රමාණය සහ හැකිනම් ඇය ලබාදුන් ඇමතුම පිළිබඳව ඔබගේ අත්දැකීම වචන කිහිපයකින් අපත් සමඟ බෙදාගන්න. ඇගේ අඩුපාඩු තියේනම් කියන්න ඇයට ඒ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න…
මුදල් ගෙවා ලියාපදිංචි වී සිටින්නේ 100+ක ප්රමාණයක් වුනත් ඇය දිනකට සාමාජිකයින් 50-75 ප්රමාණයකට, සම්පූර්ණ ලියාපදිංචි සාමාජිකයින් 3,000කට ඇමතුම් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.
සති කිහිපයක් යාවි හැමෝටම කෝල් කරන්න. ඇමතුම එන තෙක් රැඳී සිටින්න. අලුතෙන් සම්බන්ධ වුණ අයට කෝල් එක එන්නේ දින 7-21ක් ඇතුලත…
ඉතිං දැනටමත් ඔබට ඇමතුමක් ලැබිලානම් තියෙන්නේ ඇය ඔබ වෙන් කල මිනිත්තු කිහිපය වෙනුවෙන් ඔබත් මිනිත්තුවක් වෙන් කරන්න.
ඇය චැට් හරහා හෝ පිළිතුරු ලබාදි තියේනම් එය පිළිබඳවද අදහස් දක්වන්න.
මේ ගෲප් එකේ වැඩිම කමෙන්ට් ප්රමාණයක් ඇති පෝස්ට් එක මෙය වෙනවා දැකීම අප ආයතනයේ එකම බලාපොරොත්තුවයි…
Charityshop Team