ලංකාවේ අංක 1 වෙන්න ඔබේ අදහස් / යෝජනා අපට දෙන්න

ඔබ දැනට සම්බන්ධ වී සිටින අපට වඩා ප්
රතිලාභ දෙන වැඩසටහන් මොනවාද?

ඒවායින් ලබාදෙන ප්
රතිලාභ මොනවාද?

ඒවා අපගේ වැඩසටහනට වඩා විශේෂ වන්නේ ඇයි?

අපට වඩා මුදල් දෙනවානම් ඒ කොපමණක්ද?
කරුණාකර අදහස් ලබාදෙන්න…
පැය 48ක් ඇතුලත ඒ අදහස් ක්රියාත්මක කරන්නම්…

“පිරමීඩ ක්
රමයට අපට නිකන් හිටියත් Passive Income එකක් ලැබෙනවා.” ඒ වගේ අදහස් නම් දෙන්න එපා. මොකද සල්ලි හොයන්න ඕනනම් මහන්සි වෙන්න. නිකන් ඉඳලා සල්ලි ඕනනම් මමනම් කියන්නේ හිඟාකන එක කලානම් අපි ඔක්කොටම වඩා පොහොසත් වෙන්න පුලුවන්. දැකලා ඇතිනේ අත්අඩංගුවට ගන්න යාචකයන්ගේ ගිණුම් වල සල්ලි ගැන TV එකේ යන News.

20,000 බඩුව 80,000ට විකුණන අදහස් එපා. අපි හදන්නේ දුප්පත්/මධ්
යම පාන්තිකයට නැගිටින්න තැනක් මිසක්, තවත් අසරණ කරන්න නෙමේ.

Level 100ක් විතර යටට ගියහම කෝටි 2ක් හම්බවෙනවා, කාර්, ගෙවල් හම්බවෙනවා කියන අදහස් එපා…
අපි තමයි Best කියලා මේකේ ඉන්න සාමාජිකයෝ කමෙන්ට් කරන්න එපා. අපේ තව අඩුපාඩු තියේ. අපිට වඩා හොඳ ඒවා ඇති. නැත්නම් රටම අපිත් එක්ක ඉන්න ඕනනේ…