ලංකාවේ අංක 1 වෙන්න ඔබේ අදහස් / යෝජනා අපට දෙන්න

by | Jan 10, 2021 | සාමාජික අදහස් | 0 comments

ලංකාවේ අංක 1 වෙන්න ඔබේ අදහස් / යෝජනා අපට දෙන්න
1️⃣ ඔබ දැනට සම්බන්ධ වී සිටින අපට වඩා ප්රතිලාභ දෙන වැඩසටහන් මොනවාද?
2️⃣ ඒවායින් ලබාදෙන ප්රතිලාභ මොනවාද?
3️⃣ ඒවා අපගේ වැඩසටහනට වඩා විශේෂ වන්නේ ඇයි?
4️⃣ අපට වඩා මුදල් දෙනවානම් ඒ කොපමණක්ද?
කරුණාකර අදහස් ලබාදෙන්න…
පැය 48ක් ඇතුලත ඒ අදහස් ක්රියාත්මක කරන්නම්…
අපි අංක 1 වෙමු !
❌ “පිරමීඩ ක්රමයට අපට නිකන් හිටියත් Passive Income එකක් ලැබෙනවා.” ඒ වගේ අදහස් නම් දෙන්න එපා. මොකද සල්ලි හොයන්න ඕනනම් මහන්සි වෙන්න. නිකන් ඉඳලා සල්ලි ඕනනම් මමනම් කියන්නේ හිඟාකන එක කලානම් අපි ඔක්කොටම වඩා පොහොසත් වෙන්න පුලුවන්. දැකලා ඇතිනේ අත්අඩංගුවට ගන්න යාචකයන්ගේ ගිණුම් වල සල්ලි ගැන TV එකේ යන News.
❌ 20,000 බඩුව 80,000ට විකුණන අදහස් එපා. අපි හදන්නේ දුප්පත්/මධ්යම පාන්තිකයට නැගිටින්න තැනක් මිසක්, තවත් අසරණ කරන්න නෙමේ.
❌ Level 100ක් විතර යටට ගියහම කෝටි 2ක් හම්බවෙනවා, කාර්, ගෙවල් හම්බවෙනවා කියන අදහස් එපා…
යහපත් අදහස් පමණක් දෙන්න…
අපි තමයි Best කියලා මේකේ ඉන්න සාමාජිකයෝ කමෙන්ට් කරන්න එපා. අපේ තව අඩුපාඩු තියේ. අපිට වඩා හොඳ ඒවා ඇති. නැත්නම් රටම අපිත් එක්ක ඉන්න ඕනනේ…
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments