වීඩියෝ එකකින් ඔබේ අදහස ප්‍රකාශ කරන්න ~ තෑගි දිනන්න

by | Mar 20, 2021 | සාමාජික අදහස් | 0 comments

වීඩියෝ එකකින් ඔබේ අදහස ප්‍රකාශ කරන්න ~ තෑගි දිනන්න
වීඩියෝ එකෙහි අන්තර්ගතය : ඔබට Charityshop ගැන හැඟෙන දේ, Charityshop නිසා ඔබේ ජීවිතය වෙනස්වූ ආකාරය, Charityshop සමඟින් ඔබ ජීවිතය වෙනස් කරගන්න බලාපොරොත්තු වන ආකාරය.
වෙලාව : අවම මිනිත්තු 1 – උපරිම මිනිත්තු 10
උපදෙස් :
1. Phone එක හරස් අතට (Horizontal) Video කරන්න.
2. හොඳ Quality Camera තියෙන අය කරන්න. වීඩියෝ එක Quality නම් තමයි අපි භාවිතා කරන්නේ
3. ඔබ Charityshop ගැන කමෙන්ට් කරන කමෙන්ට් වල අඩංගු තොරතුරු වගේ හැකි තරම් දිගට කියන්න පුලුවන් නම් හොඳයි.
4. අපේ ආයතනයේ නම උච්චාරණය කරන්නෙ “චැරිටි ශොප්” කියලා.
5. වීඩියෝ එක දීර්ඝ වෙන තරමට හොඳයි.
6. නිර්මාණශීලීව එවන්න.
7. පසුබිම, ඔබේ ඇඳුම, අංග චලනය ගැන අවධානය යොමු කරන්න.
8. විඩියෝ එක අවසානයේ අතින් C අකුර පෙන්වන ගමන් Charityshop කියන්න පුලුවන් නම් වටිනවා. අවශ්යයිනම් ගැණු ළමයින්ට අතින් හදවතක හැඩය පෙන්වලා “ආදරෙයි” කියන්නත් පුලුවන්. ❤
9. Front Camera නැතුව වෙන කෙනෙක්ගේ සහයෙන් Back Camera එකෙන් වීඩියෝ එක කරන්න පුලුවන් නම් හොඳයි.
10. හොඳ ජවයකින් කියන්න. හදවතට දැනෙන්න කියන්න.
11. තෑගි දිනන අදහසින් බොරු කියන්න එපා. අවංක අදහස කියන්න.
12. වීඩියෝ එකෙහි ඔබේ නම සහ ඔබ ගැන හැඳින්වීමක් කරන්නත් අමතක කරන්න එපා.
13. පසුබිම් ශබ්ධ අඩු එළිමහන් ලස්සන තැනක් යොදාගන්න උත්සාහ කරන්න.
14. වීඩියෝ එක අවසානයේ අනෙක් පුද්ගලයා වීඩියෝ Recording එක Stop කරන තුරු නිසලව ඉන්න.
???? උදාහරණයක් සඳහා පළමු කමෙන්ට් එක බලන්න..
වීඩියෝ එක භාවිතය : මෙය අපෙගේ Charityshop Official Channel එකට අප්ලෝඩ් කිරීමට බලාපොරොත්තු වේ.
ත්යාග :
සාමාජික ගාස්තුව නොගෙවූ : හොඳම වීඩියෝ 10කට සාමාජික ගාස්තුව 50%ක් අඩුවේ. ගාස්තුව රු.1,000 අවස්ථාවේ ලියාපදිංචි වෙනවානම් රු.500යි. ගාස්තුව රු.2500 අවස්ථාවේ ගාස්තුව ගෙවනවානම් රු.1,250යි.
සාමාජික ගාස්තුව ගෙවූ : හොඳම වීඩියෝ 10කට CDC 500 බැගින් හිමිවේ.
Deadline : 2021 මාර්තු 20 රාත්රී 9ට පෙර
වීඩියෝ එක එවිය යුතු ආකාරය : https://wa.link/jgq2iw
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments