සල්ලි බැඳලා බැංකුවෙ ඉඳන් බස් හෝල්ට් එකට එන්න ඉස්සර වෙලා රක්ෂණ ඔප්පුවත් එවලා ~ Priyangani Senarath

by | Mar 16, 2021 | සාමාජික අදහස් | 0 comments

සල්ලි බැඳලා බැංකුවෙ ඉඳන් බස් හෝල්ට් එකට එන්න ඉස්සර වෙලා රක්ෂණ ඔප්පුවත් එවලා ~ Priyangani Senarath

මං මේ ක්‍රමයට සම්බන්ධ වෙන්න රික්වෙස්ට් එකක් දැම්මෙ  ඊයෙ මේ වෙලාවට වගේ. පැය 24ක් ගියේ නෑ මට policy  එකත් ලැබිලා ඉවරයි…

ඊයෙ මං  රික්වෙස්ට් එක දාපු ගමන් සර් මට කතා කරලා හැම දේම සවිස්තරාත්මකව  පැහැදිලි  කලා. මං අපැහැදිලි  තැනක් ගැන ඇහුවාම  සර් ඒ වෙලාවෙම රක්ෂණ  සමාගමත් එක්ක කතා කරලා ඒ ගැටලු නිරාකරණය  කරලා දුන්නා.

ඊට පස්සෙ අදත් සර් කතා කරලා රක්ෂණ  සමාගමට සම්බන්ධ  කරලා දුන්නා. අද සල්ලි බැඳලා බැංකුවෙ ඉඳන් බස් හෝල්ට් එකට එන්න ඉස්සර වෙලා policy  එකත් එවලා.

මේකෙදි මං කලේ අයිඩෙන්ටියේ කොපියක් දුන්නු එක විතරයි. අනිත් හැම දේම කරලා දුන්නෙ සර්. ඇත්තමයි මේ තරම් කර්‍යක්ෂම ආයතනයක්. මේ තරම් නිහතමානී  ආයතන  ප්‍රධානියෙක් කොහේවත්  දැක්කෙ නෑ..

ඔබටත් අපගේ රක්ෂණය අවශ්‍යයි නම් දැන්ම විස්තර බලන්න මේ ලින්ක් එක ඔබන්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/273492024286581/

Charityshop Team

#2021මාර්තු16

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments