2021දී ඔබ සැබෑ කරගන්න බලාපොරොත්තු වෙන සිහිනය කුමක්ද?

by | Jan 29, 2021 | සාමාජික අදහස් | 0 comments

2021දී ඔබ සැබෑ කරගන්න බලාපොරොත්තු වෙන සිහිනය කුමක්ද?
තට්ටු ගෙවල් හදන්න, BMW කාර් ගන්න, දූපත් ගන්න, තමන්ගෙම කියලා ජෙට් එකක් ගන්න වගේ දේවල් නෙමේ…
මොකක් හෝ පුංචි සිහිනයක් තියේනම් කමෙන්ට් කරන්න…
1️⃣ ලස්සන ඇඳුම් 7-8ක් ගන්න
2️⃣ පොඩි බයික් එකක් ගන්න
3️⃣ තමන්ගෙම කියලා ව්යාපාරයක් ආරම්භ කරන්න
4️⃣ අම්මව එක්කරගෙන දඹදිව වන්දනාවේ යන්න
5️⃣ ස්මාර්ට් ෆෝන් එකක් ගන්න
ඉහත උදාහරණ වගේ ඔබ බලාපොරොත්තු වෙන දේ කමෙන්ට් කරන්න..
අපි බලමු අපිට ඒ සිහිනය සැබෑ කරගන්න පුලුවන්ද කියලා….
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments