2017දී TechLabs විසින් මේ බිල්පත් ගෙවීමේ සේවාව ෆේස්බුක් ඔස්සේ ආදායම් උත්පාදන ක්‍රමවේදයක් ලෙස හඳුන්වාදුන්නා.
ඔබට පහතින් දකින්න තිබෙන්නේ ඒ දිනවල (2017) මා ලබාදුන් සේවයට අපගේ රීලෝඩ් ඇප් එක ලබාගත් පාරිභෝගිකයන්ගේ අදහස්ය…
අද ඊයේ ආරම්භ කල පඳුරකට ගලක් ගැහුවත් ලේසියෙන් හොයාගන්න පුළුවන් රීලොඩ් ඇප් වගේද CharityShop?
ඉස්සර ලබාදුන් ඇප් එකෙන් %ක් අපගේ සමාජසත්කාර පදනමට පරිත්‍යාග කරන්නද හැකියාව තිබුණා.
මේ කමෙන්ට් කියවනකොට ඔබට අපි ගැන මොකද හිතෙන්නේ?
CharityShop Team