BizSupport 2.0 (Wings to Entrepreneurs) – 2017

by | May 22, 2021 | සාමාජික අදහස් | 0 comments

BizSupport 2.0 (Wings to Entrepreneurs) – 2017

2017දී TechLabs විසින් මේ බිල්පත් ගෙවීමේ සේවාව ෆේස්බුක් ඔස්සේ ආදායම් උත්පාදන ක්‍රමවේදයක් ලෙස හඳුන්වාදුන්නා.

ඔබට පහතින් දකින්න තිබෙන්නේ ඒ දිනවල (2017) මා ලබාදුන් සේවයට අපගේ රීලෝඩ් ඇප් එක ලබාගත් පාරිභෝගිකයන්ගේ අදහස්ය…

අද ඊයේ ආරම්භ කල පඳුරකට ගලක් ගැහුවත් ලේසියෙන් හොයාගන්න පුළුවන් රීලොඩ් ඇප් වගේද CharityShop?

ඉස්සර ලබාදුන් ඇප් එකෙන් %ක් අපගේ සමාජසත්කාර පදනමට පරිත්‍යාග කරන්නද හැකියාව තිබුණා.

මේ කමෙන්ට් කියවනකොට ඔබට අපි ගැන මොකද හිතෙන්නේ?

CharityShop Team

#2021මැයි22

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments