අපගේ සාමාජික Pubudu Sanjeewaගේ අදහසක් මත අපි හිතුවා අපගේ වෙබ් අඩවියට FAQ (Frequently Asked Questions – නිතර අසන ප්රශ්න) අංගය එකතු කරන්න.
ඉතිං ඔබ හිතන්න ඔබ අලුත් කෙනෙක් කියලා? ඔබට ඉස්සරවෙලාම ආව ප්රශ්න මොනවද? ඔබ සමහර විට දැන් උත්තරය දන්නවා ඇති. නමුත් අලුත් කෙනෙක්ට උදව් වෙන්න මේ අංගය වෙබ් අඩවියට ඇතුලත් කරන්න ඔබේ සහය දෙන්න.
හැමෝම ඔබට ආව ප්රශ්න කමෙන්ට් කරන්න.
අපි එයින් වැදගත් ඒවා තෝරා වෙබ් අඩවියට ඇතුලත් කරන්නම්
Charityshop Team