1️⃣ ඔබ CharityShop යාවජීව සාමාජිකත්වය ගැනීමට ගෙවන මුදල – රු.1,000
2️⃣ ඔබ CharityShop Youtube License හෝ Reseller License ලබාගැනිමට ගෙවන මුදල – රු.250
නමුත් සම්බන්ධ වී දින කිහිපයකින් ඔබට අපගේ ලින්ක් එක ශෙයාර් කර පමණක් ඉහත මුදල පහසුවෙන්ම සොයාගැනීමට පුලුවන.
දැනට සාමාජික ගාස්තුව ගෙවා සම්බන්ධ වූ අයගෙන් 75%ක්ම ඒ මුදල නැවත සොයාගෙන ඇති අතර, 20%ක් ඒවගේ කිහිප ගුණයක් මුදල් සොයාගෙන ඇත. 5%ක් තවමත් රු.100-300 අඩු මුදලක් උපයා ඇත.
???? සෑම දින 14කට වරක් අප මුදල් ගෙවීම සිදුකරයි.
හදිසියේවත් අප වැඩසටහන නැවැත්වුවහොත් ඔබට සිදුවන පාඩුව උපරිම දින 14ක Data සඳහා යන වියදම පමණක් වේ.
බොහෝ විට අපගේ සියලුම ක්‍රියාකාරකම් ෆේස්බුක් හරහා සිදුවන නිසා අද ලංකාවේ බොහොමයක් අය Facebook FREE Package භාවිතා කරන නිසා ඔබට ඒ ආකාරයට බැලුවහොත් අහිමි වන්නේ….
???? උපරිම දින 14ක, දිනකට පැය 2-3ක කාලයක් පමණි… මූල්‍යමය පාඩුවක් සිදු නොවේ.
ඔබ ෆේස්බුක් වල සහ ගේම් වලට නාස්ති කරන කාලය බලන කල මේ ගෲප් එක හරහා අඩුම තරමින් යමක් ඉගෙන ගැනිම සිදු කරයි.
අප මේ වැඩසටහන නැවැත්වුවහොත් ඔබට සිදුවන පාඩුව අනෙක් අයටත්, අලුත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න…
ලංකාවේ තිබෙන එකම Risk FREE ආයතනය අප බව ඔවුන්ට පෙන්වන්න…
පාඩුව මමම කියනවට වඩා ඔබම කියන එකයි වටින්නේ… ඒ නිසා හැමෝටම තේරෙන්න කමෙන්ට් එකක් දාන්න…
සැ.යු : මෙය නැවැත්වීමට කිසිම බලාපොරොත්තුවක් නැත. වෙනත් පිරමීඩ වැඩසටහන් වලට ලක්ශ ගණන් ආයෝජනය කරන අය ජීවිත කාලයටම මේකට රු.1,000ක් සාමාජික ගාස්තුව ගෙවලා සම්බන්ධ වෙන්න බයයි. ඒ නිසයි නැවැත්වුවහොත් වෙන පාඩුව ගැන අහන්නේ….
Charityshop Team