CryptoCurrency (Bitcoin / Tron) හෝ පිරමීඩ යෝජනා ක්රමයක් නැතුව මුදල් සොයන්න ක්රමයක් ඔබම යෝජනා කරන්න
අප ඒ ක්රමය අපගේ ආයතනය හරහා ලබාදෙන්න උත්සාහ කරන්නම්…

ඇඩ් ක්ලික් / වීඩියෝ බැලීම් හරහාද අපගේ ආයතනය හරහා මුදල් ඉපයීමට ක්
රම සකස් කර අවසන්. නමුත් එය සාමාජිකයින් 1,000 සම්පූර්ණ වන තෙක් සක්
රීය නොකරන්නේ සාමාජිකයින් සුළු සංඛ්
යාවකින් වෙනත් ආයතනයක ඇඩ් එකකට Views ලබාදීම, Video එකකට Watch Hours ලබාදීම සිදුකල නොහැකි නිසයි. සාමාජිකයින් 1000 සම්පූර්ණ වූ පසු මෙහි මුදල් ඉපයීමට ක්
රම 100 වඩා සක්
රීය වේ.
අඩු සාමාජිකයින් පිරිසකින් හෝ Referral ඔස්සේ මුදල් ඉපයිය හැකි, වෙනත් ආයතන වල දකින ක්රමයක් යෝජනා කල හැක.
ඔබේ අදහසට තැනක් දෙන ලංකාවේ එකම e-Money ආයතනය…