Picowokers හරහා ඇත්තම ඔන්ලයින් රැකියාවක් කරන්න කැමතිද?

by | Jun 11, 2021 | සාමාජික අදහස් | 0 comments

Picowokers හරහා ඇත්තම ඔන්ලයින් රැකියාවක් කරන්න කැමතිද?

Facebook Like, Comment, Share, Youtube Subscribe, Watch Video, AdClick, Survey, Website Review, Website Signup, Create Gmail Account වැනි ක්‍රියාකාරකම් 100 ගණනක් හරහා ආදායම් උපයන්න.

ලියාපදිංචි වෙන්න : https://picoworkers.com/?a=bb9edcf8

???? Like Facebook Post 0.02$

???? Like Instagrame Post 0.02$

???? YouTube Subscribe & Comment 0.07$

???? Web Site Sign Up 0.08 $ – 0.14$

???? Mobite App 0.14$ – 0.2$

???? Other Tasks (0.01-2$)

බොරැවට Scam Site වලට අහුනොවි දවසට පැයක් වැඩ කරත් 2$ වගෙ හොයන්න පුුලුවන්.

Minimum Withdraw 5$

PayPal 5$ + 7% fee = 5.35$

LitCoin 5$ + 5% fee = 5.25$

Etherium 5$ + 6% fee = 5.3$

❎ එකම ෆෝන් එකකින් හෝ Network එකකින් ගිණුම් දෙකක් නිර්මාණය කරන්න එපා. ගිණුම් දෙකම සදහටම Ban වේවි.

❎ බොරු දීලා ලියාපදිංචි වෙන්න එපා. ඊමේල් ලිපිනය නම හරියට දෙන්න. ක්‍රියාකාරකම් කරන්න, මුදල් Withdraw කරන්න KYC අනිවාර්යයෙන්ම කරන්න වෙනවා.

✅ Paypal, Skril, Litecoin වලට Withdraw කරන්න පුලුවන්. FaucetPay හදාගන්න විදිහ කියලා දීලා තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ.

✅ සල්ලි ගන්න විදිහ පස්සේ කියලා දෙන්න. මුලින් සල්ලි හොයන්න පුරුදු වෙන්න.

???? ඉදිරියේදී මේ හරහා ආදායම් උපයන ආකාරය කියලා දෙන්නම්. ඉංග්‍රීසි දැනුම තියෙන අය උත්සාහ කරන්න…

????????????????????????????????????????????????????????????????

CharityShop කියන්නෙත් Picowoker Site එකේ Task සිංහලෙන් කරන්න පුළුවන් වෙන්න නිර්මාණය කරගෙන යන Platform එකක්. සාමාජික සංඛ්‍යාව 1,000 වැඩිවුණාට පස්සේ අපි එය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට එහි සමහර Task පමණක් අපි ඔබට ලබාදී තිබෙනවා.

1️⃣ මුලින් ඔබ සිංහල කියවා අවබෝධ කරගන්න පුළුවන් තත්වයකට ඔබේ මොළය දියුණු කරගන්න.

2️⃣ ඉන්පසුව අපි ඔබට මේ වගේ සයිට් වල වැඩ කරන්න අවශ්‍ය වෙන ඉංග්‍රීසි දැනුම ලබාදෙන්නම්.

3️⃣ ඉන්පසු මේවා හරහා ඔන්ලයින් මුදල් උපයන්න…

CharityShop Team

#2021ජූනි11

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments