1️⃣ පහත වෙබ් අඩවියට පිවිසෙන්න : https://www.trustpilot.com/review/mychallenge.work
2️⃣ Write a review නිල් පැහැති බොත්තම ඔබන්න.
3️⃣ මං හිතනවා තරු 5ක් දෙන්න තරම් අප සුදුසුයි කියලා. තරු ප්‍රමාණය තෝරන්න. උපරිම 5යි.
4️⃣ ඔබට අප ගැන හැඟෙන දේ ලියන්න. ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉංග්‍රීසි ගොඩක් අමාරුනම් ලස්සනට සිංහලෙන් ලියලා, අවසානෙට පුංචි කොටසක් හරි ඉංග්‍රීසියෙන් ලියන්න. Best eMoney Website in Sri Lanka, I Love CharityShop Family වගේ පුංචි කොටසක් හරි දාන්න ඉංග්‍රීසියෙන්.
✅ ගොඩක් දිග සිංහල Review එකක්නම් සිංහලෙන්ම වෙබ් අඩවියට දාන්න. එය ලංකාවේ අයට අපි ගැන දැනගන්න වැදගත් වේවි.
???? අපගේ වැඩසටහනේ 150+ මුදල් උපයන ක්‍රම තිබීම පිළිබඳව
???? Daily Withdraw ලබාදීම පිළිබඳව
???? Customer Service
???? පැහැදිලිව විස්තර කර තිබෙන පෝස්ට්
???? ඔබ මුදල් ලබාගැනීම පිළිබඳව
???? අපගෙන් ලබාගත් Product වලට අප ලබාදෙන සේවාව (Insurance, Reload App වැනි)
වැනි දේ පිළිබඳව Review එක ලියන්න. මෙය International Review Web අඩවියක්. මෙය අපගේ ආයතනයේ අනාගතයට වැදගත් වෙනවා.
❎ ඔබගේ නම, දුරකතන අංක, ලින්ක් විස්තරයට යොදන්න එපා. එහෙම වුනොත් වෙබ් අඩවියෙන් එය බ්ලොක් කරනවා.
5️⃣ ඔබේ විස්තරය අනුව ස්වයංක්‍රීයව Title එකක් පහතින් නිර්මාණය වේවි. අවශ්‍යයිනම් එය වෙනස් කරන්න. නොඑසේනම් එයම තබන්න.
6️⃣ ඔබේ CharityShop සාමාජික අංකය CharityShop Member ID කොටුවෙයි සඳහන් කරන්න.
7️⃣ Continue with Facebook / Gmail තෝරන්න එපා. Continue with email තෝරා ඔබේ ඊමේල් ලිපිනය (මේ වෙලාවේ ප්‍රවේශ වෙන්න පුළුවන්) ලබාදෙන්න. ඉන්පසු Continue with email නිල් පාට බොත්තම ඔබන්න. ඔබේ නම සහ ඔබේ ඊමේල් එකට එන Code එක ටයිප් කරන්න.
8️⃣ ඉන්පසු එන පිටුවෙහි ඔබේ නමට උඩින් ඇති කොලපාට Add Photo බොත්තම ඔබා ඔබේ ඡායාරූපයක් තෝරන්න.
එපමණයි !
CharityShop වෙනුවෙන් Review එකක් ලබාදුන් ඔබට ස්තූතියි !
CharityShop Team