ජීවිතය වෙනස් කරන සම්බන්ධතාවය ~ Life-changing Relationship
ඔබ මීට පෙර ලෝකයේ කොහේ හරි දැක තිබෙනවාද ෆේස්බුක් ගෲප් එකක් නිසා අඬන මිනිස්සු? රු.50-100 ගිණුමට වැටෙනකොට ඇස් දෙකෙන් කඳුළු වැටෙන මිනිස්සු…
ගෲප් එකක පෝස්ට් කියවා කියවා අඬන මිනිස්සු… තමන්ගේ මහන්සියට වැටුප ලැබෙන විට කඳුළු වැටෙන මිනිස්සු ??
ගෲප් එකෙන් යම් පෞද්ගලික හේතුවකට ඉවත්වෙන්න වෙනකොට අඬන මිනිස්සු? ස්වාමිපුරුෂයාට, බිරිඳට හොරෙන් ගෲප් එකට ඇවිත් දවස ගෙවන මිනිස්සු?
දවස ආරම්භය සහ අවසානය දෙකම ගෲප් එකත් සමඟින් සිදුකරන මිනිස්සු??
මාගල් විතර හදවතේ තියෙන දේ කමෙන්ට් කරන මිනිස්සු???
වෙන කොහෙවත් නෑ නේද?
මොකද අපි ඒ අයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා…
වෙන ගෲප් වල කෝටි ගණන් Withdraw දෙනකොට, ලක්ෂ ගණන් පැකේජ් වලින් ලක්ෂ ගණන් ලාභ ලැබෙනකොට ඔබ කොහෙවත් අපේ ගෲප් එකේ තියෙන කමෙන්ට් දැක්කද?
නැහැනේ…
මොකද ඒවා බිස්නස්. හදවත් අතර බැඳිම් නැහැ. අනික් එක වැඩි හරියක් මිනිස්සුන්ට ගින්දර දීලා හොයපු සල්ලි…
ඉතිං කොහෙද හිතේ සතුටක්…
කඳුළු එන්නනම් හිතේ සතුට උතුරා යන්න ඕන….
එන්න, Charityshop එක්ක එකතු වෙලා අඬමු…
අහ් සොරි… ජීවිතය වෙනස් කරගමු !
Charityshop Team