සාමාජිකයින් 8,000 | CharityShop Sales Team – ෆේස්බුක් ඉන්න ගමන් අමතර ආදායමක් සොයමු

by | Mar 10, 2021 | කණ්ඩායම | 0 comments

සාමාජිකයින් 8,000 | CharityShop Sales Team – ෆේස්බුක් ඉන්න ගමන් අමතර ආදායමක් සොයමු
අපි ගෲප් එකක් නෙමේ පවුලක් !
අන්තර්ජාල මුදල් සෙවීමේ කලාව වෙනස් කරන ලංකාවේ අංක 01 ආයතනය…
සහය දුන් සැමට ස්තූතියි !
සතුට සැමරීමට CDC 8000ක් ලබාදෙන තරඟයක් තියන්න හිතුවා.
ඒ ගැන පෝස්ට් ඉමේජ් එකේ සඳහන් නොකලේ පෝස්ට් කියවන කෙනෙක්ද කියලා බලාගන්න ඕන නිසා.
තරඟය : Charityshop ගැන ඔබගේ අවංක අදහස කමෙන්ට් කරන්න. දීර්ඝ වූවාට කමක් නැහැ.
ත්යාග : හොඳම කමෙන්ට් 10ට CDC 8,000 බෙදා දෙනවා. මතක ඇතුව කමෙන්ට් එකේ අගට ඔබේ CDC ගිණුමට භාවිතා කල අංකයද ඇතුලත් කරන්න.
සාමාජික ගාස්තුව ගෙව්ව, නොගෙව්ව ඕන අයෙක්ට සම්බන්ධ වෙන්න පුලුවන්.
⛔ Senior Managerවරු හට කමෙන්ට් කල හැක. නමුත් ත්යාග හිමි නොවේ.
TechLabs Innovative Solutions International (Pvt) Ltd
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments