උත්සහාවන්ත සාමාජිකයින්ට ලෝන් ~ හදිසියට අතමාරුවක්

by | Jun 13, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

උත්සහාවන්ත සාමාජිකයින්ට ලෝන් ~ හදිසියට අතමාරුවක්

අපි මේ වෙනකොට සාමාජිකයින්ට රුපියල් මිලියන එකක ලෝන් ලබාදී තිබෙනවා. වෙනත්   ආයතන මෙන් නොව අප 0% පොළියට තමා ලෝන් ලබාදෙන්නේ. අඩුම තරමින් අප Transaction Fee එකක්වත් අය කරන්නේ නැහැ.

2020 December සිට 2021 ජූනි වෙනතෙක් අපි ලෝන් ලබාදුන්නේ අපගේ පෝස්ට් කියවා අවබෝධයෙන් කමෙන්ට් කරන අයට. අපට අවශ්‍ය වුනේ අපගේ පාඨමාලාවේ විෂය නිර්දේශය සාමාජිකයින්ට අවබෝධ කරවන්නයි. නමුත් ලෝන් ලබාගැනීමේ පරමාර්ථයෙන් ගොඩක් අය බොරුවට කමෙන්ට් කලා. වෙනත් අයගේ කමෙන්ට් හොරකම් කලා. බොරු වර්ණනා කලා. ඉතිං අපේ උත්සාහය වැඩක් වුනේ නෑ. ඒ බව අපට තේරුනේ සමහර සාමාජිකයින්ගේ කමෙන්ට් එක A4 එකක් තරම්, නමුත් එහි අන්තර්ගතයේ උපදෙස් පැයක් යන්නවත් කලින් කඩ කරන ආකාරය අපිට පැහැදිලිව පෙනී ගියා. එයින් අපට තේරුනා කමෙන්ට් කරන්නේ අවබෝධයෙන් නෙමෙයි කියා. “ආයතනයට ආදරේ අයට නොමිළයේ රීලෝඩ් ඇප් එක දෙනවා” කීවහම 200 වඩා කමෙන්ට් කලා ජීවිතේට දැක්කේ නැති අය. ඇවිත් මාස ගාණක්, පළමු වරට පෝස්ට් එකක් දැකලා තියෙන්නේ නිකන් දෙනවා කියන එක විතරයි. අන්න ඒ නිසා කමෙන්ට්, ලයික් වලට ප්‍රතිලාභ ලබාදීම නැවැත්තුවා.

2021 ජූනි 13 සිට නව නිර්ණායක කිහිපයක් බලනවා ලෝන් ලබාදෙන්න.

1️⃣ පාඨමාලාවට සම්බන්ධ වී මාස 3ක් (දින 90) ක් ගත වෙන්න ඕන.

2️⃣ සක්‍රීයව ආදායම් උපයන කෙනෙක් වෙන්න ඕන

3️⃣ විනය නීතී කඩ නොකල කෙනෙක් වෙන්න ඕන

???? ලබාගත හැකි ලෝන් එකෙහි අගය

???? මාස 6 වඩා පැරණි සක්‍රීය ආදායම් උපයන අයෙක්නම් – උපරිම 50,000

???? මාස 3කට වැඩිනම් – උපරිම 25,000

???? පසුගිය මාසයේ ආදායම රු.10,000යි නම් ඊලඟ මාසයේ රු.10,000ක ලෝන් එකක් ලබාගත හැක.

???? පසුගිය මාසයේ ආදායම රු.75,000යි නම් ඊලඟ මාසයේ රු.75,000ක ලෝන් එකක් ලබාගත හැක.

පොළිය – 0%

✅ ජූනි 20ට පෙර පාඨමාලාවට සම්බන්ධ වෙන

ඕනෑම කෙනෙක්ට සම්බන්ධ වූ මොහොතේ පටන් ලෝන් ලබාගැනීමට හැකියාව ඇත. (අදාල දිනයේ ආදයම මත ලෝන් ලබාදෙනු ලැබේ)

ජූනි 20න් පසුව පාඨමාලාවට සම්බන්ධ වෙන අයට ප්‍රතිලාභ හිමිවන්නේ 2022 ජනවාරි 1 සිටය.

❌ රීලෝඩ් ඇප් එක භාවිතා කරන අය අදින් පසුව ලෝන් ඉල්ලීමෙන් වළකින්න. ආයතනයට ආදායමක් උපයාදී, ඔබත් ආදායමක් උපයාගෙන ඉන්පසු ලෝන් ඉල්ලීම් කරන්න.

❌ රීලෝඩ් ඇප් එකෙන් රීලෝඩ් දමා ඔබට ලැබෙන ලාභය මෙයට වලංගු නැහැ. මන්ද අපට එමගින් ලාභයක් නෑ. නමුත් ඇප් එක අලෙවියන් ලැබෙන ආදායම සහ අනෙකුත් ආදායම් ඉපයීමේ ක්‍රම 200 මෙයට වලංගු වේ…

අපගේ මේ ක්‍රමවේදය නිසා අද සිට බොරුකාරයින්ට කිසි ප්‍රතිලාභයක් නෑ. ප්‍රතිලාභ ඕනනම් මහන්සිවෙලා වැඩකරන්න ඕන.

ලෝන් ගන්න හරි දියුණු වෙයිනේ හැමෝම…

අපි හම්බකලොත් අපි කනවා…

CharityShop Team

#2021ජූනි13

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments