ඔබේ මනුස්සකමට සහ අපව විශ්වාස කරලා අපත් සමඟ රැඳී සිටියාට තෑග්ගක්…. (රීලෝඩ් ඇප් එකට 6%ක කොමිස් එකක්)

by | May 30, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

ඔබේ මනුස්සකමට සහ අපව විශ්වාස කරලා අපත් සමඟ රැඳී සිටියාට තෑග්ගක්…. (රීලෝඩ් ඇප් එකට 6%ක කොමිස් එකක්)

ලෝකයේ පළමු වරට ආයතනයට ඔබ හරහා හිමිවන ලාභය (කොමිස් මුදල) 100%ක් ඔබට ලබාදීමට තීරණය කලා…

✅ මේ දවස් වල හැමෝම ප්‍රශ්න වල ඉන්නේ. ඉතිං මට ලාභ එපා. ඔයාලා කීයක් හරි ලාභයක් හොයාගන්න ඇප් එකෙන්… ගිය වියදම ඉක්මනටම Cover කරගන්න පුළුවන්. ආපසු අවශ්‍ය එකම දේ/ලාභය ආයතනය දියුණු වෙන්න කියලා ඔබේ හදවතින් කරන ආශිර්වාදය විතරයි.

රීලෝඩ් ඇප් ලංකාවේ ඕන තරම් තියේ. ඔක්කොම වැඩ කරන්නේ බොහෝ දුරට එකම API එකකින්. එකම ආයතනයක් හරහා නිකුත් කරන ඇප් එකකට අප Distributor කෙනෙක් ලෙස කටයුතු කරනවා පමණයි.

මෙපමණ කාලයක් අපිට තිබුණේ 5.7% නමුත් අපිට අද මව් ආයතනයෙන් 6%ක කොමිස් මුදලක් ලැබුණා. ඉතිං මං හිතුවා ඒ කොමිස් මුදල ඔයාලටම එහෙම්මම දෙන්න.

සාමාන්‍යයෙන් ඕනෑම ආයතනයකට ඩයලොග්, මොබිටෙල් වැනි ආයතන වලින් ලබාදෙන කොමිස් ප්‍රතිශතයක් තිබෙනවා. එය වෙනසක් නෑ හැම රීලෝඩ් එකකටම ලැබෙන්නේ එකම ප්‍රතිශතය. අදාල Distributor තමයි තමන්ගේ ප්‍රතිශතය සහ එහි සාමාජිකයන්ගේ ප්‍රතිශතය තීරණය කරන්නේ.

1️⃣ සාමාන්‍යයෙන් එම ආයතන වලින් අපට ලබාදෙන කොමිස් මුදල :

මොබිටෙල්, එයාටෙල්, එටිසලාට්, හච් – 6%

ඩයලොග් – 3.50%

පසු ගෙවුම් – 0.60%

2️⃣ අප ඔබට ලබාදෙන ඇප් එකට මෙපමණ කාලයක් අපි ලබාදුන් කොමිස් මුදල :

මොබිටෙල්, එයාටෙල්, එටිසලාට්, හච් – 4%

ඩයලොග් – 3%

පසු ගෙවුම් – 0.50%

ඔබට අද සිට ඉහත අංක 1️⃣ කොමිස් මුදල හිමිවෙනවා.

අපි මේ රීලෝඩ් සේවාව ඔබට ලබාදෙන්නේ 2018 වසරේ පටන්. ඉතිං අපි හිතුවා ලෝකයේ පළමු වතාවට කිසිම ලාභයක් තබා ගන්නේ නැතිව, 100%ක් ලාභය ඔබට ලබාදෙන්න.

මා අහිමි කරගන්නේ ඉතා විශාල ලාභයක්…

සිතන්න සාමාජිකයින් 1,000ක් ඇප් එක මිළදී ගෙන ඉන්නවා. එක් අයෙක් දිනකට රු.1000ක රීලෝඩ් දැම්මොත් මට වාසිය රු.20. හැමෝම එහෙම දැම්මොත් මට දිනක ලාභය රු.20,000යි. සමහර අය දිනකට රු.5000,10,000 භාවිතා කරන අයත් ඉන්නවා.

සාමාන්‍යයෙන් දිනක ලාභය රු.20,000ක් ලෙස අපි ගණනය කලහොත්. සාමාජිකයින් 10,000ක් නම් මට හිමිවන/අහිමිවන ලාභය රු.200,000

මේ ලාභය මා ඔබ වෙනුවෙන්, ඔබට රු. 1ක් හෝ වාසියක් ලබාදීම වෙනුවෙන් අතහරිනවා….

බොහොමයක් ආයතනය ඔබට මිලියනයක් සාමාජිකයින්ගෙන් රුපියල ගානේ එකතුකර මාසෙකට මිලියනයක් හොයන්න පුලුවන් කියන හීනය පෙන්වන අතරතුර, CharityShop අපි අපට ලැබෙන රුපියලක ලාභයත් ඔබට ලබාදෙන්නේ ඔබගේ හීන වලට යන්න කෝටි ගණනක් ලබාදීමට අපට නොහැකි නිසාත්, ඒ හීන වලට ඔබව රුපියල් එකකින් හෝ ලං කිරීමට අවශ්‍ය නිසාත්ය.

මෙයට නිර්ණායක 2ක් අපි බලනවා.

1️⃣ මැයි 31ට කලින් ඇප් එක මිළදි ගන්න අයට පමණයි. ඉන්පසු අයට ලැබෙන්නේ 4% – 2% ප්‍රතිශතය. මන්ද අපිව විශ්වාස කරන අයව අපට වැදගත්. ගෲප් එකේ මාස ගාණක් අවිශ්වාසෙන් ඉන්න අය ගැන අපි තැකීමක් කරන්නේ නෑ.

2️⃣ 100%ක් කොමිස් මුදල ලබාදෙන්නේ මහන්සි වෙලා ගෲප් එකේ ලියන පොස්ට් වලට ලයික්, කමෙන්ට් කරන මනුස්සකම තිබෙන අයට පමණයි.

❌ ඇප් එක අරන් දවසට අපි වෙනුවෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න විනාඩි 5-10 වෙන් කරන්න බැරි කරන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඒ අයට මේ ප්‍රතිලාභ ලැබෙන්නේ නෑ. අපි මනුස්සකම් පෙන්වන්නේ අපිට මනුස්සකම් පෙන්වන අයට පමණයි. අනික් අයත් එක්ක අපි කරන්නේ ව්‍යාපාර ගණුදෙනු පමණයි.

ඉතිං තවත් ප්‍රමාද නොවී ඇප් එක ලබාගන්න…

ඔබේ මනුස්සකමට අපිත් අපේ මනුස්සකම පෙන්වන්න සූදානම්.

රීලෝඩ් ඇප් එක මිළදී ගත් සැමට නව කොමිස් පැකේජය මේ මොහොතේ සිට ඇක්ටිව් වනු ඇත. කොමිස් එක වැඩි වෙලානම් ඒ ගැන කමෙන්ට් එකක් දාන්නද අමතක කරන්න එපා.

ඇප් එක මිළදී ගැනීමට සහ වැඩි විස්තර දැනගැනීමට මේ ලින්ක් එක ක්ලික් කරන්න :

https://www.facebook.com/groups/charityshopteam/permalink/316046373364479/

CharityShop Team

#2021මැයි30

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments