මගේ පළමු eMoney ආදායම (2021 April 20)

by | Apr 20, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

මගේ පළමු eMoney ආදායම (2021 April 20)

මොකක්ද මේ මාතෘකාව කියලා ඔයාලා හැමෝම කල්පනා කරනවා ඇති. මාතෘකාවේ තියෙන්නේ ඇත්ත තමා. මේ මගේ ජීවිතේ පළමු වතාවට Online හොයපු මුදලක් මගේ Paypal ගිණුමකට හා බැංකු ගිණුමකට ලැබුණමයි.

ලෝකයටම eMoney උගන්වන මම අවුරුදු 35ක් යනකම් කවදාවත් eMoney වෙබ් අඩවි උත්සාහ කරලා තිබ්බේ නැහැ. මොකද වැඩි හරියක් බොරු. වංචාවන් තියෙන්නේ. අනික මං කැමති මගේ මහන්සියෙන් මුදල් සොයන්න. නිකන් ඉඳලා මුදල් සොයන්න ආසාවක් නෑ.

මම නිකන් ඉඳලා මුදල් සොයන වෙබ් අඩවි, ඇප් ගැන සොයන්න පටන් ගත්තේ මේ ගෲප් එකේ ඉන්න සාමාජිකයින් 13,000න් 20කට අඩු පිරිසක් තමයි මහන්සි වෙලා සල්ලි හොයන්න කැමති. අනික් හැමෝම ආස සල්ලි පහල වෙනවට. ඉතිං එහෙම ක්‍රම හොයන කොට තමයි මේ ඇප් එක ලැබුනේ.

මගේ ෆෝන් එකට ඇප් එක දාගත්තා. ඊට පස්සේ ඇප් එකෙන් ලොග් අවුට් වුණා. ඊලඟට මගේ රෙෆරල් කෝඩ් එකෙන් මගේ තියෙන ෆෝන් අංක ඔක්කොම දාල ගිණුම් හැදුවා. ආයේ ලොග් වුණා. ගෙදර අයගේ ඒවත් භාවිතා කලා. ඔයාලටත් සම්බන්ධ වෙන්න කීවා. ඊයේ $2.5ක් ලැබුණා. අදත් $2.5ක් ලැබුණා. හරි පහසුයි. ඔයාලටත් තියෙන්නේ ඇප් එක දාගෙන යාලුවෝ 20 දෙනෙක්ටත් ඇප් එක දාලා දෙන්න. සල්ලි ගන්න පුළුවන් ක්ෂණිකව.

ඉතිං ජීවිතේ පළමු වතාවට මේ වගේ මුදලක් පිටින් ලැබුණේ. නිකන් ඉඳලා. ඒ මුදල් වලින් අපි හැමෝටම ආශිර්වාද පතලා, අපි ඇතුලු හැම eMoney ආයතනයක්ම, සාමාජිකයෙක්ම  සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා නිල් මානෙල් මල් පුජා කරන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී මහා බෝධීන් වහන්සේටයි, රුවන්වැලිසෑයටයි…

අදනම් ඉතිං ඇත්තටම සතුටුයි !

හැබැයි CharityShop වලින් මෙහෙම බලාපොරොත්තු වෙන්න එපා. මහන්සි වෙන්න මේ වගේ සිය දහස් ගුණයක් සොයන්න පුළුවන්.

ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න ආකාරය බලන්න පහත ලින්ක් එකට පිවිසෙන්න :

https://www.facebook.com/groups/charityshopteam/permalink/295285325440584/

CharityShop Team

#2021April20

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments