මාස 5ක් තිස්සේ රු.250ට තාවකාලිකව ලබාදුන් Youtube Team බලපත්රය නැවත එම මුදලට ලබානොදෙන බව කරුණාවෙන් සළකන්න.
මැයි මස 23 සිට නව ගාස්තුව ක්රියාත්මක වේ.
අඩු මුදලට නැවත ලබානොදිමට හේතුව : අපගේ අරමුණ වුනේ හැකි ඉක්මනින්ම සාමාජිකයින් 1,000ක කණ්ඩායමක් නිර්මාණය කිරීමයි. බොහොමයක් අය මෙහි ගාස්තුව අවම නිසා මෙය වැඩකට නැති දෙයක් ලෙස නොසලකා හැරියා. එම නිසා එයට වටිනාකමක් ලබාදීමට අප තීරණය කලා.
CharityShop Team