හඳුන්වාදෙන CGC | CharityShop Game Credits (ගේම් ප්ලේ කරන්න ~ මුදල් උපයන්න)

by | Apr 22, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

හඳුන්වාදෙන CGC | CharityShop Game Credits (ගේම් ප්ලේ කරන්න ~ මුදල් උපයන්න)

අද සිට ඔබගේ CharityShop Digital Wallet එකට අලුත් අංගයක් එකතු වෙනවා. ඒ තමයි CGC, එහෙමත් නැත්නම් CharityShop Game Credits කියන්නේ.

අප ආයතනය විසින් පවත්වන විවිධ තරඟ වලට සම්බන්ධ වීමට ඔබට මෙම CGC භාවිතා කල හැක.

???? CGC එකක වටිනාකම – රු.10

????‍???? අලුතෙන් ලියාපදිංචි වෙන සාමාජිකයෙක්ට CGC 1,000ක් නොමිළයේ හිමිවේ. එහි වටිනාකම රු.10,000

???? පැරණි සාමාජිකයෙක්ට ඔබගේ ගිණුමට ප්‍රවේශ වී Top-Up My Account ක්ලික් කර විනාඩි 2කින් CGC 1000කින් ඔබගේ ගිණුම Top-Up කරගත හැක.

???? සෑම දිනකම වෙබ් අඩවියට ලොග් වෙන විට CGC 1ක් (රු.10ක්) හිමිවේ.

මෙම නොමිළයේ ලැබෙන CGC ඔබට මුදල් කල නොහැක. ඒවා භාවිතා කල හැක්කේ තරඟ වලට ඇතුලත්වීමට පමණි.

ඔබගේ eWallet එකෙහි ඇති රුපියල් අගය ඕනෑම වෙලාවක CGC ගිණුමට හුවමාරු කරන ලෙස Request කල හැක. ඉන්පසු එම Credit විවිධ Game Play කිරීම සඳහා භාවිතා කල හැක.

ඉදිරියේදී ඔබට CGC Wallet එක eZCash, mCash හරහා Top-Up කිරීමට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වේ.

මෙය තවම පර්යේෂණ මට්ටමේ පවතින සේවාවකි. අන්තර්ජාතික ජංගම දුරකතන යෙදුම් (Apps) භාවිතා කිරීමට හුරු කිරීමට මෙය නිර්මාණය කරන ලදි.

ඔබේ ගිණුමට ප්‍රවේශ වී ඔබගේ CGC ලබාගන්න / නව සාමාජිකයෙක්නම් සාමාජික අංකය ලබාගැනීමෙන් පසු ගිණුම නිර්මාණය කරගන්න : www.mychallenge.work

❎ අප්‍රේල් 23 සිට ඔබට CDC භාවිතා කර Game වලට සම්බන්ධ වීමට අවශ්‍යතාවයක් නොමැත. ඒ වෙනුවට CGC භාවිතා කරන්න.

ඔබගේ ගිණුමට පිවිස CGC අගය ස්ක්‍රීන්ශොට් එකක් කමෙන්ට් කරන්න.

ස්ක්‍රීන්ශොට් සමඟින් උපදෙස් :

https://www.facebook.com/groups/charityshopteam/permalink/297803438522106/

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#2021April22

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments