ලෝකයේ පළමුවෙනි සිංහල භාෂාවෙන් නිර්මාණය කල eWallet එක…
දැන් ඔබට අපගේ www.mychallenge.work වෙබ් අඩවිය හරහා ඔබගේ Digital Wallet එකට පිවිසීමේ හැකියාව ඇත.
ඔබට මේ හරහා Crypto Currency භාවිතයට යම් පුහුණුවක් වෙන්න පුලුවන්. එය ඔබේ අනාගතයට වැදගත්. අප ආයතනයේ Coins, Crypto Currency නොවන අතර ඒවා ඔබට අප ආයතනයේ සේවාවන්ට පමණක් භාවිතා කල හැකි අතත්‍ය මුදල් ඒකකයන් වේ.

ඔබගේ ක්‍රියාකාරකම් වලට සහ තරඟ වලදී CDC හිමිවේ. CDC අගය 3,000 වූ පසු ඔබට අපගේ CharityShop DiscountStore එක හරහා Voucher එකක් ලෙස එය Redeem කල හැක. මෙය තවමත් නිර්මාණය කරමින් පවතී.
CDC එකක වටිනාකම සැමවිටම රු.1කි.

විනිමය අනුපාතයට අනුකුලව ඔබ සතු CLC වල වටිනාකම වෙනස් වේ. ඔබට එම CLC සාමාජික ගාස්තුව ගෙවීමට භාවිතා කල හැක.
CLC එකක වර්තමාන වටිනාකම රු.0.25කි.

ඔබ විසින් සිදු කරන මානුෂීය ක්‍රියාකාරකම් වලට CHR ලබාදීම සිදුකෙරේ.
CHR එකක වර්තමාන වටිනාකම රු.200කි.

අපගේ ක්‍රියාකාරකම් හරහා උපයාගත් ආදායම මෙහි පෙන්වනු ලැබේ. සෑම දින 14 වරක් එම ශේෂය ඔබගේ ගිණුමට බැංකු ගිණුමට බැරවෙනු ඇත.
නව විශේෂාංගය ඔබගේ ගිණුමට ප්‍රවේශ වී පරීක්ෂා කරන්න.
ඔබගේ අදහස කමෙන්ට් කරන්න.
TechLabs Innovative Solutions International (Pvt) Ltd.