හඳුන්වාදෙන Charityshop Digital Wallet 2.1 (වැඩිදියුණුකරන ලද විශේෂාංග රැසක් සමඟින්)

by | Apr 4, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

හඳුන්වාදෙන Charityshop Digital Wallet 2.1 (වැඩිදියුණුකරන ලද විශේෂාංග රැසක් සමඟින්)

ලෝකයේ පළමුවෙනි සිංහල භාෂාවෙන් නිර්මාණය කල eWallet එක…

???? අප්‍රේල් 1න් පසු සම්බන්ධ වුන හැමෝගෙම ගිණුම් සක්‍රීය කරලා තියෙන්නෙ. දැන් නැවතත් ඕනෑම කෙනෙක්ට පහසුවෙන් නොමිළයේ ඔබගේ ගිණුම නිර්මාණය කරගන්න පුළුවන්. Free Plan එකට සම්බන්ධ වුණ අයද ගිණුම නිර්මාණය කරගන්න. නමුත් ඔබට අවශ්‍ය සහය ලබාගත යුත්තේ පෝස්ට් එක කියවා පමණි. ඔබ සාමාජික ගාස්තුව ගෙවූ අයෙක්නම් පමණයි චැට් හරහා සහය ලබාගන්න පුළුවන් වෙන්නේ…ඔබට මෙහි සරල සිංහල තේරුම් ගන්න අපහසුනම් නිකරුනේ ඔබේ සහ අපගේ කාලය නාස්ති කිරීමෙන් වළකින්න.

සාමාජික ගාස්තුව ගෙවූ ඔබ පහත Option වල සම්පූර්ණ කල එකක් නැත්නම් හැකි ඉක්මනින් සම්පූර්ණ කරන්න.

1️⃣ Create Your Account

2️⃣ Pay Member Fee Online

3️⃣ Pay Member Fee via CDC

4️⃣ KYC Verification

5️⃣ Earn CDC (CDC Mining)

6️⃣ Install UPay

7️⃣ Link UPay Account to CharityShop

8️⃣ Upload Your Photo & Story

9️⃣ Your Profile

????️ Account Balance

දැන් ඔබට අපගේ www.mychallenge.work වෙබ් අඩවිය හරහා ඔබගේ Digital Wallet එක නිර්මාණය කරගන්න සහ එයට පිවිසීමේ හැකියාව ඇත.

❎ පොඩ්ඩක් ඉන්න. හදන්න කීව ගමන් හදන්න කලින් මේ පෝස්ට් එක කියවන්න. මොකද එක වැරැද්දක් ඇති ඔයාලගේ නොමිළයේ ලැබෙන CDC අහිමි වෙන්න.

ඔබට මේ හරහා Crypto Currency භාවිතයට යම් පුහුණුවක් වෙන්න පුලුවන්. එය ඔබේ අනාගතයට වැදගත්. අප ආයතනයේ Coins, Crypto Currency නොවන අතර ඒවා ඔබට අප ආයතනයේ සේවාවන්ට පමණක් භාවිතා කල හැකි අතත්‍ය මුදල් ඒකකයන් වේ.

1️⃣ Charityshop Digital Coin – CDC

ඔබගේ ක්‍රියාකාරකම් වලට සහ තරඟ වලදී CDC හිමිවේ. CDC අගය 3,000 වූ පසු ඔබට අපගේ CharityShop DiscountStore එක හරහා Voucher එකක් ලෙස එය Redeem කල හැක. මෙය තවමත් නිර්මාණය කරමින් පවතී.

CDC එකක අද වන විට වටිනාකම රු.4කි.

2️⃣ Charityshop Loyalty Coin – CLC (අගය රු.0.25)

විනිමය අනුපාතයට අනුකුලව ඔබ සතු CLC වල වටිනාකම වෙනස් වේ. ඔබට එම CLC සාමාජික ගාස්තුව ගෙවීමට භාවිතා කල හැක.

CLC එකක වර්තමාන වටිනාකම රු.0.25කි.

3️⃣ Charityshop Humanity Rewards – CHR (අගය රු.200)

ඔබ විසින් සිදු කරන මානුෂීය ක්‍රියාකාරකම් වලට CHR ලබාදීම සිදුකෙරේ.

CHR එකක වර්තමාන වටිනාකම රු.200කි.

4️⃣ Charityshop eWallet

අපගේ ක්‍රියාකාරකම් හරහා උපයාගත් ආදායම මෙහි පෙන්වනු ලැබේ. ඕනෑම වෙලාවක මෙහි මුදල් ලබාගත හැක. අවම Withdraw කල හැකි මුදල රු.100. ඊට අඩුනම් රීලෝඩ් එකක් ලෙස ලබාගත හැක.

???????? විශේෂ නිවේදනයයි

1️⃣ ගිණුම නිර්මාණය කිරීමේදී පැහැදිලි සිංහලෙන් උපදෙස් ලබාදී තිබෙනවා User Name ලෙස යෙදිය යුත්තේ සාමාජික අංකය පමණක් බව. උපදෙස් ලබාදී ඇති බැවින් වෙනත් නම් වලින් ගිණුම් නිර්මාණය කරගත් අයට නොමිළයේ ලැබෙන CDC අහිමි වන අතර ක්‍රියාකාරකම් වලටද ගෙවීම් අහිමි වනු ඇත. මන්ද අපි මුදල් හුවමාරු කිරීම් කරන්නේ ඔබේ අංකයට මිස ගෙදර බල්ලාට, පරණ පෙම්වතියගේ නමට නොවේ. අපට ඔබගේ සාමාජික අංකය සොයාගැනීමට නොහැකි වුවහොත් අදාල ඉපයීම් Cancel වේ. ගිණුම් කිහිපයක් නිර්මාණය කරගන්න එපා. ඔබට හිතෙන හිතෙන ආකාරයට ගිණුම් නිර්මාණය කරන්න එපා.

❎ එක් අයෙක්ට තියෙන්න ඕන එක ගිණුමයි. එකකට වඩා නිර්මාණය කර ඇත්නම් ඔබගෙන් CDC 1000ක් අඩු කරනු ලබනවා.

???? ලියාපදිංචි ගාස්තුව ගෙවූ අයෙක්ගේ සාමාජික අංකයට EX එකතු විය යුතුය. ඒ පිළිබඳව CharityShop Family (Executive Team)  ගෲප් එකේ විස්තර කර ඇත. ගාස්තුව නොගෙවූ අය එයට Join වෙන්න Request කලහොත් CDC 100ක් අඩුවේ.

❎ ගාස්තුව නොගෙවූ අය ඔබට ලැබුණු අංකයෙන්ම ලියාපදිංචි වෙන්න.

2️⃣ දිනපතා Password Reset කිරීමෙන් වළකින්න. මතක හිටින එකක් යොදන්න. එයටද උපදෙස් ලබාදී තිබෙනවා. Password Reset කිරීමට ඔබගේ ඊමේල් ලිපිනය නිවැරදිව ගිණුමට ඇතුලත් කර තිබිය යුතුය. ලියාපදිංචි වීමේදී ප්‍රවේශම් වන්න. ඔබ හදිසියට වැරදි ඊමේල් ලිපින ඇතුලත් කර ගිණුමට ප්‍රවේශ වීමට නොහැකි වීම ඔබේ වරදකි. එසේ වුවහොත් එය Reset කිරීමට CDC 500ක් ගෙවිය යුතුය.

3️⃣ තෙවරකට වඩා වැරදි Password එකක් යෙදුවහොත් ගිණුම ලොක් වේ. නැවත විනාඩි 20කින් උත්සාහ කරන්න. මතක හිටින Password එකක් යොදන්න. ලොග් වීමේදී ඉවසීමෙන්, සන්සුන්ව කටයුතු කරන්න. ගිණුම ලොක් වුවහොත් සමහර විට එහි ලොක් එක ඉවත්වීමට දින 30ක් ගත විය හැක. ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

4️⃣ ඔබ තරයේ මතක තබාගත යුතු දෙයක් තමයි වැරදි User Name එකක් (Member ID) කිසි විටක ටයිප් කර පාස්වර්ඩ් එක ගැසීමෙන් වැලකිය යුතුය. එයට හේතුව අප පද්ධතිය නිර්මාණය කර ඇත්තේ හැකර්වරු User Name උපකල්පනය කර ටයිප් කිරීම වැලැක්වීමටය. එම නිසා User Name එක වැරැද්දුවොත් මාස 4කට ඔබගේ IP එක බ්ලොක් වේ. එම නිසා සැලකිල්ලෙක් කටයුතු කරන්න.

❎ සරලවම ඔබගේ UserName සහ Password මතක තබාගැනීමට අපහසුනම් මෙහි ගිණුම් නිර්මාණය කර ගැනීමෙන් වළකින්න. මන්ද මෙපමණ සරල සිංහල පද්ධතියක ගිණුමක් නිර්මාණය කර ගැනීමට අපහසුනම් සහ සරල අකුරු කිහිපයක් මතක තබාගැනීමට අපහසුනම් ඔබට මේ ගෲප් එකේ උපදෙස් කවදාවත් මතකයේ නොතිබේවි. ගිණුමක් ප්‍රතිස්ථාපනය කිරීමට CDC 1000ක් ගෙවිය යුතුය.

????????????????????????????????????????????????????????????????

ගිණුම නිර්මාණය කර ගැනීමෙන් පසු එහි සඳහන් කර ඇති සියලුම කාරණා සම්පූර්ණ කල යුතුය.

නව පද්ධතියේ විශේෂාංග ගැන ඔබගේ අදහස් දක්වන්න…

TechLabs Innovative Solutions International (Pvt) Ltd.

#2021April4

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments