හඳුන්වාදෙන CharityShop Instant U Money Transfer

by | Mar 25, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

හඳුන්වාදෙන CharityShop Instant U Money Transfer

මුලින්ම පහත ලින්ක් එකෙන් ඇප් එක Install කරගන්න.

https://support.lk/PaynDonate

මේ හරහා Install වන්නේ SDB බැංකුවේ UPay App එක වේ. ඔබ දැනටමත් මේ ඇප් එක භාවිතා කරන කෙනෙක්නම් නව දුරකතන අංකයකින් නව ගිණුමක් නිර්මාණය කරගන්න. ඔබ CharityShop ගිණුම නිර්මාණය කරගත් නමින් ඔබේ UPay ගිණුම නිර්මාණය කරගන්න.

2️⃣ ඉන්පසු ඔබට UPay ගිණුමක් නොමැතිද?  [Sign Up/ලියාපදිංචි වන්න]

හරහා ඔබේ තොරතුරු (නම, හැඳුනුම්පත් අංකය, නව දුරකථන අංකය, රහස්‍ය වචනය) ඇතුලත් කර ලියාපදිංචි වන්න. ඉන්පසු ඇප් එකට  පිවිසෙන්න. දැන් ඇප් එක සක්‍රීය වෙලා අවසන්.

❎ හැඳුනුම්පත් අංකය නිවැරැදිව ටයිප් කරන්න. ඒ හැඳුනුම්පත යටතේ ඔබගේ බැංකු ගිණුම් නිර්මාණය කර තිබීම අනිවාර්ය වේ.

3️⃣ වම් පස සුදු පැහැති ඉරි තුන හෙවත් මෙනු එකෙන්  [My Wallet / මගේ පසුම්බිය] වෙත ගොස් ඔබගේ ඕනෑම බැංකුවක ගිණුමක් හෝ කාඩ්පතක් ඇතුලත් කරන්න (මේ සඳහා ඕනෑම බැංකුවක ඇති ගිණුමක් භාවිතාකල හැක. නමුත් ගිණුමට SMS Banking / Alert පහසුකම තිබීම අනිවාර්යය වේ. නොඑසේනම් බැංකුවට ගොස් එය සක්‍රීය කරගන්න)

4️⃣ මගේ පසුම්බිය > බැංකු ගිණුම් > බැංකු ගිණුමක් එක් කරන්න ක්ලික් කර ඔබගේ බැංකුව තෝරා ඔබේ ගිණුම් අංකය සහ ඊමේල් ලිපිනය සඳහන් කර ඉදිරියට යන්න ඔබන්න.

❎ මතක තබාගන්න ඊමේල් ලිපිනය කිහිපවරක් පරීක්ෂා කරන්න. නැවත වෙනස් කල නොහැක.

5️⃣ බැංකුවෙන් ලැබෙන SMS එකෙහි සඳහන් අගය ටයිප් කර ගිණුම Verify කරගන්න.

එපමණයි !

මේ ඇප් එක Install කරගත් දුරකතනයට පහත අංක දෙක Save කරගන්න.

0703366488 – Danesh CharityShop 01
0701101010 – Danesh CharityShop 02

???? ඇප් එකේ භාෂාව වෙනස් කරගන්න මෙනු එකේ භාෂාව තේරීම ඔබන්න

ඔබට මේ ඇප් එකෙන් ලංකාවේ ඕනෑම බිල්පතක් ගෙවීම් කල හැක.

???? මේ හරහා CharityShop ආදායම ලබාගන්නේ හෝ හදිසි මුදල් ලබාගැනීමක් කරන්නේ කෙසේද?

1️⃣ ඇප් එකෙහි මුදල් ඉල්ලුම් කිරීම (Request Moeny) යන්න

2️⃣ Request Money From යටතේ Add New > Upay Contacts යටතේ 0703366488 හෝ 0701101010 තෝරන්න.

???? දැනට සක්‍රීය පළමු අංකය පමණි. ඉදිරියේදී එය 0701101010 අංකයට වෙනස් කෙරේ.

3️⃣ රු.30ක සේවා ගාස්තුව රහිතව ඔබේ Umoney Wallet ගිණුමට මුදල් ලබාගන්න.

Send Money To යටතේ තැඹිලි පැහැති UMoney Icon එක තෝරන්න. ඔබගේ CharityShop eWallet එකෙහි සඳහන් මුදල ටයිප් කරන්න. ඉන්පසු Send Request ඔබන්න.

අප ආයතනයෙන් පරීක්ෂා කර බලා තහවුරු කල පසු ඔබගේ UMoney Wallet එකට එම මුදල බැරවෙනු ඇත.

ඔබට එම මුදල හරහා ඕනෑම බිල්පතක් ගෙවීමටද, කිසිම සේවාගාස්තුව නොමැතිව එය ඔබගේ ලියාපදිංචි ගිණුමටද හුවමාරු කරගත හැක.

4️⃣ රු.30ක සේවා ගාස්තුව සහිතව ඔබේ බැංකු ගිණුමටම මුදල් ලබාගන්න.

Send Money To යටතේ ඔබගේ බැංකුව තෝරන්න. ඔබගේ CharityShop eWallet එකෙහි සඳහන් මුදල රු.30ක් අඩුකර ටයිප් කරන්න. ඉන්පසු Send Request ඔබන්න.
ඔබගේ CharityShop Wallet එකෙහි තිබෙන්නේ රු.200ක්නම් ඔබ ඉල්ලුම් කල යුත්තේ රු.170කි.

අප ආයතනයෙන් පරීක්ෂා කර බලා තහවුරු කල පසු ඔබගේ මුදල් සෘජුවම ඔබගේ බැංකු ගිණුමට බැරවෙනු ඇත.

???? කරුණාකර අංක 3️⃣ ක්‍රමය භාවිතා කිරීම මගින් ඔබට කිසිදු අමතර වියදමක් සිදු නොවේ.

අපගේ නව සේවාව පිළිබඳව ඔබේ අදහස කමෙන්ට් කරන්න.

ඇප් එක අලුතෙන් Install කර Done ලෙස කමෙන්ට් කරන්න. මන්ද ඔබට මෙම ඇප් එකෙහි Screenshot ලබාගත නොහැක.

TechLabs Innovative Solutions
International (Pvt) Ltd

#2021මාර්තු25

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments