ලෝකයේ පළමු වරට මනුෂ්‍යත්වය වෙනුවෙන් පිදෙන Loyalty Rewards
CHR ලබාදෙන්නේ ආයතනයේ අධ්යක්ෂ වරයා වන මා විසින් අදාල සාමාජිකයා අධීක්ෂණය කිරීමෙනි. එය ලබාදෙන හේතු ලැයිස්තුව ප්‍රසිද්ධ නොකෙරේ. එවිට ඔබ ඒවා ලබාගැනීමටම කෘතිමව හැසිරෙනු ඇත. ඔබේ සැබෑ ජිවිතය වෙනුවෙනුයි මේ ගෙවීම් කරන්නේ.
CHR එකක වර්තමාන අගය රු.200කි.
ඔබට CHR 100ක් හිමි වුවහොත් එහි වටිනාකම රු.20,000කි.
ඔබ සතුව CHR තිබේනම් බැංකු ගිණුමට ඕනෑම අවස්ථාවක හුවමාරු කරගත හැක. දින 14ක් බලා සිටිය යුතු නැත.
අප ආයතනයෙන් CHR මුලින්ම හිමිවූයේ Priyanka Sajeewani ටය. අපි ඇයගේ අදහස් විමසා බලමු.
මේ අදහස පිළිබඳව ඔබගේද අදහස් දක්වන්න…
TechLabs Innovative Solutions International (Pvt) Ltd