හවුල් සාමාජිකත්වය | සාමාජික ගාස්තුව හවුලේ ගෙවන්න

by | Jan 21, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

හවුල් සාමාජිකත්වය | සාමාජික ගාස්තුව හවුලේ ගෙවන්න
ලියාපදිංචි සාමාජිකයෙක්ට හිමිවන සියලුම වරප්රසාද හිමිකරගන්න…
අප වැඩසටහනේ ලියාපදිංචි ගාස්තුව ජනවාරි 20 වෙනි දින සිට රු.2,500ක් ලෙස අපි වෙනස් කලා. මෙහි දැනට ලංකාවේ අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන්න පුලුවන් ක්රම 100 වඩා ඇතුලත් වෙනවා. අපි ඉවත් කර ඇත්තේ පිරමීඩ/ලෙවල් යටතේ මුදල් ලබාදීම සහ CryptoCurrency ඔස්සේ මුදල් සෙවීම පමණි.
බොහොමයක් ක්රම සක්රීය වන්නේ අපිට ක්රියාකාරී සාමාජිකයින් 1,000 සම්පූර්ණ වූ පසුයි. එතෙක් ඔබට Referral ඔස්සේ දිනකට රු.10,000ක් වුවත් පහසුවෙන් සොයාගන්න පුලුවන්. ඔබට දැනට විශේෂයෙන් කරන්න තිබෙන්නේ අපගේ ගෲප් එකට මිතුරන් Invite කිරීම පමණයි.
සාමාජික ගාස්තුව අනිවාර්යය කර ඇත්තේ එමගින් අපිත් එක්ක දීර්ඝකාලීව වැඩකරන්න බලාපොරොත්තු වෙන අය හඳුනාගැනීමේ පහසුවටය. සාමාජිකයින් 1,000 සම්පූර්ණ වූ පසු ඔබට අසීමිතව මුදල් උපයන්න ක්රම මෙයින් හිමිවෙනවා. නමුත් ඔබ එකමුතුව මුලින් මේ ගෲප් එක ගොඩනැගිය යුතුය.
දැනට මේ ගෲප් එකේ සාමාජික ගාස්තුව නොගෙවූ කෙනෙක්ට සිදු කරන්න පුලුවන් තරඟ වලට සහභාගී වීම සහ ගෲප් එකට මිතුරන් Invite කර මුදල් ඉපයීම පමණි. එයින් ලැබෙන්නේ සුලු මුදලකි. එනම් එක Invite එකකට රු.1කි.
නමුත් ඔබ සාමාජික ගාස්තුව ගෙවා සම්බන්ධ වුවහොත් ඔබට ඒ රුපියල් 1 අමතරව සෑම සක්රීය සාමාජිකයෙක් සඳහාම $1ක් සහ CDC 300ක් හිමිවෙනවා. ඉතිං ලියාපදිංචි සාමාජිකයෙක් කියන්නේ හරියට මහන්සි වෙලා වැඩ කලොත් සල්ලි අසීමිතව හොයන්න පුලුවන් කෙනෙක්.
ව්යාපාරික දුරකතන අංකයක් අප වෙත ලබාදි සාමාන්ය සාමාජිකයෙක්ට ගත හැක්කේ රු.500කි. නමුත් සාමාජික ගාස්තුව ගෙවූ අයෙක්ට අපි එක දුරකථන අංකයකට රු.5,000ක් ගෙවනවා.
ඉතිං දැන් සාමාජික ගාස්තුව රු.2,500 නිසා කෙනෙක්ට තනියෙන් ගෙවන්න අමාරු වෙන්න පුලුවන්. නමුත් මිතුරන් කිහිප දෙනෙක්ට එකතු වෙලා සාමාජික ගාස්තුව ගෙවා මෙහි සියලුම ක්රියාකාරකම් Unlock කරගැනීමේ හැකියාව තිබෙනවා.
ඒ අනුව පහත ආකාරයට හවුල් සාමාජිකත්වය ලබාගත හැක.
1️⃣ මිතුරන් 2
කොමිස් මුදල් ගෙවීම සාමාන්ය ගෙවීමෙන් 50%කි.
එක් අයෙක්ට ලියාපදිංචි ගාස්තුව රු.1,250
2️⃣ මිතුරන් 3
කොමිස් මුදල් ගෙවීම සාමාන්ය ගෙවීමෙන් 33%කි.
එක් අයෙක්ට ලියාපදිංචි ගාස්තුව රු.833
3️⃣ මිතුරන් 4
කොමිස් මුදල් ගෙවීම සාමාන්ය ගෙවීමෙන් 25%කි.
එක් අයෙක්ට ලියාපදිංචි ගාස්තුව රු.625
4️⃣ මිතුරන් 5
කොමිස් මුදල් ගෙවීම සාමාන්ය ගෙවීමෙන් 20%කි.
එක් අයෙක්ට ලියාපදිංචි ගාස්තුව රු.500
???? හවුල් සාමාජිකත්වයෙන් මුදල් ලැබෙන්නෙ කොහොමද ?
අපි ගණනය කරන්න පහසුවට 4 දෙනෙක් ඉන්න කණ්ඩායමක් ගමු. එවිට ඔබ එක් මිතුරෙක් සම්බන්ධ කලහොත් ඔබට හිමිවන මුදල 0.25$ කි. නමුත් ඔබ සම්පූර්ණ මුදලම ගෙවු අයෙක්නම් 1$කි.
ඔබ එක් ව්යාපාරික දුරකථන අංකයක් ලබාදුන්නහොත් ඔබට හිමිවන මුදල රු.1,250කි.
සෑම කොමිස් මුදලක්ම ඔබගේ හවුල්කරුවන් ප්රමාණයෙන් බෙදී ඔබට හිමිවේ. නමුත් ඔබ සිදුකල ක්රියාකාරකමකට ඉතිරි 3 දෙනාටම ගෙවීමක් සිදු කරනු ලබන්නේ නැහැ.
⚖️ සාමාජික ගාස්තුව මට ඉතිරිය පසුව ගෙවන්න පුලුවන්ද ?
ඔබට පුලුවන් ආදායම් උපයලා ඒ මුදලින් සාමාජික ගාස්තුවේ ඉතිරි මුදල ගෙවලා සම්පූර්ණ සාමාජිකත්වයක් ගන්න. ඔබ ඉවත්ව ගියත් ඔබත් සමඟ හවුලේ සිටි අයගේ කොමිස් ප්රතිශතය වෙනස් නොවේ. ඔවුන්ට අවශ්යයිනම් ඊලඟ Level එකට Upgrade විය හැක.
එනම් 5 දෙනෙක් සිටින කණ්ඩායමකින් ඔබ ඉවත්ව යනවානම් අනික් 4 දෙනාට උපදෙස් අමතර රු.125ක් ගෙවා ඊලඟ Level එකට යන්න.
????‍????‍????‍???? කොහොමද සම්බන්ධ වෙන්නේ ?
ප්රථමයෙන්ම ඔබ තීරණය කරන්න ඔබට සාමාජික ගාස්තුව වෙනුවෙන් ගෙවන්න පුලුවන් මුදල. ඉන්පසු මේ පෝස්ට් එකේ කමෙන්ට් එකක් දාලා ඔබේ හවුල්කාරීන් සොයාගන්න.
???? රු.1,250ක් ගෙවන්න පුලුවන් නම් 1 Partner (ඔබේ සාමාජික අංකය) කියලා කමෙන්ට් කරන්න
???? රු.833ක් ගෙවන්න පුලුවන් නම් 2 Partner (ඔබේ සාමාජික අංකය) කියලා කමෙන්ට් කරන්න
???? රු.625ක් ගෙවන්න පුලුවන් නම් 3 Partner (ඔබේ සාමාජික අංකය) කියලා කමෙන්ට් කරන්න
???? රු.500ක් ගෙවන්න පුලුවන් නම් 4 Partner (ඔබේ සාමාජික අංකය) කියලා කමෙන්ට් කරන්න
ඔබේ කමෙන්ට් එකට රිප්ලයි කමෙන්ට් එකක් ලෙස අනික් අය ඔබේ සාමාජික අකය කමෙන්ට් කර සම්බන්ධ වෙන්න පුලුවන්. අඳුරන්න ඕන නැහැ. එකට වැඩකරන්න ඕනත් නැහැ. ගාස්තුව බෙදිලා යන්න එකමුතුකමක් සහ සාමාජික අංකයක් විතරයි අවශ්ය.
උදා : 4 Partner කියලා කමෙන්ට් දාලා තියෙනවනම් තව 4 දෙනෙක් රිප්ලයි කමෙන්ට් දාන්න. ඉන්පසු 5 දෙනා වෙන වෙනම රු.500 බැගින් තැන්පත් කරලා රිසිට් එවන්න. ඉන්පසු මුදල් උපයන්න ආරම්භ කරන්න.
එකමුතු වෙලා ජයගන්න උත්සාහ කරන්න…
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments