ෆේස්බුක් පෝස්ට් වලට ලේසියෙන් ක්ලික් කරලා මැසේජ් කරන්න පුළුවන් WhatsApp ලින්ක් එකක් හදාගමුද?

by | May 27, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

ෆේස්බුක් පෝස්ට් වලට ලේසියෙන් ක්ලික් කරලා මැසේජ් කරන්න පුළුවන් WhatsApp ලින්ක් එකක් හදාගමුද?

CharityShop Home Delivery Service එක හරහා ආදායමක් හොයන්න බලාපොරොත්තු වෙන ඔබට වෙනමම රෙෆරල් ලින්ක් එකක් නිර්මාණය කරගන්න…

ෆේස්බුක් පෝස්ට් වලට ලේසියෙන් ක්ලික් කරලා මැසේජ් කරන්න පුළුවන් WhatsApp ලින්ක් එකක් හදාගමුද?

Contact වලට සේව් නොකර සෘජුව ඔබට Whatsapp Message එවන්න ක්‍රමයක්…

1️⃣ https://create.wa.link/ ලින්ක් එකට යන්න

2️⃣ Create WhatsApp Link ඔබන්න

3️⃣ 0701101010 අංකය යොදන්න. මතක තියාගන්න ඔබේ අංකය නොවේ අපේ ආයතනික අංකයයි යොදන්න ඕන.

4️⃣ Whatsapp Message එක අපට එනවිට කාගෙන්ද ආවේ කියලා හඳුනාගන්න පහත මැසේජ් එක එයට ඇතුලත් කරන්න. මතක තියාගන්න, අපේ විස්තර නෙමේ ඔබේ විස්තරයි එයට ඇතුලත් කරන්න ඕන. ෆේස්බුක් නමම යොදන්න. වෙනත් නම් යෙදීමෙන් අපට ඔබව හඳුනාගත නොහැකිවේවි.

????????????????????????????????????????????????????????????????

CharityShop Home Delivery සේවාව වෙත ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා.

අලෙවි නියෝජිතයාගේ නම :

අලෙවි නියෝජිත අංකය :

ඇණවුම ලබාදෙන ඔබගේ නම :

දුරකතන අංකය :

භාණ්ඩ එවිය යුතු ලිපිනය :

ඔබගේ ඇණවුම පහතින් ලියන්න :

????????????????????????????????????????????????????????????????

ඉහත කොටස කොපි කරගන්න පහසුවට පළමු කමෙන්ට් එකට දානවා.

5️⃣ Generate my wa.link ඔබන්න.

6️⃣ ලින්ක් එක කොපි කරගන්න.

7️⃣ අපගෙන් අනුමැතිය ලබාගන්න ඔබගේ ලින්ක් එක මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න. අවසර ලබාදුන් පසු භාවිතා කල හැක.

✅ CharityShop Home Delivery පෝස්ට් එක සහ ප්‍රවර්ධන පත්‍රිකා පලකල පසු එයට ඔබගේ මේ ලින්ක් එක ඇතුලත් කරන්න ඕන. ඒ පිළිබඳව විස්තර ලබාදෙන තුරු රැඳී සිටින්න.

ලින්ක් එකට අප ❤ සළකුණ දැම්මොත් එහි වැරැද්දක් නැත. එය භාවිතා කරන්න. ???? සළකුණ දැම්මොත් අඩුපාඩුව සොයා බලා නැවත නිර්මාණය කරගෙන කමෙන්ට් කරන්න.

CharityShop Team

#2021මැයි27

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments