6%ක කොමිස් ලැබෙන රීලෝඩ් ඇප් එක සැමට නොමිළයේ – ලෝකයේ පළමු වරට

by | May 30, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

6%ක කොමිස් ලැබෙන රීලෝඩ් ඇප් එක සැමට නොමිළයේ – ලෝකයේ පළමු වරට

ලංකාව පුරා රීලෝඩ් ඇප් තිබෙනවා.

නමුත් අපේ ඇප් එක තරම් පහසුකම් දෙන වෙන ඇප් එකක්නම් ලංකාවේ කොහෙවත් නෑ කියලා අපිට විශ්වාසයි.

ඉතිං ගොඩක් අයට මේ දවස් වල ආර්ථික ප්‍රශ්න. අපේ ඇප් එක දාගත්තොත් ගමේ රීලෝඩ් ඔක්කොම ගෙවන්න හදාගත්තොත් සාමාන්‍යයෙන් දවසට රු.500ක ලාභයක්. මාසෙට රු.15,000ක වගේ ලාභයක් ගන්න පුළුවන් හොඳට කලොත්….

ඉතිං මේ ඇප් එක නොමිළයේ ගන්න අපිට ඔයාලගෙන් එකම එක දෙයයි ඕන.

ඒ තමයි අපේ මේ ගෲප් එකේ මූලික අරමුණ වෙන විනයානුකූලව, සදාචාරසම්පන්නව ෆේස්බුක් භාවිතය වෙනුවෙන් ඉගෙන ගැනීම.

ඉතිං අපි දැන් මේ ගෲප් එක ආරම්භ කරලා දින 172ක්. අපි ඔබ වෙනුවෙන් දැනට පැය 2924ක් වෙන් කරලා පෝස්ට් ලියලා තියේ. විනාඩි 175440ක්. ඒ හැම එකක්ම ඔබට රුපියලක් හරි හොයාගන්න ක්‍රම වේදයක් හෝ   ඔබේ ජීවිතය හදාගන්න දෙයක් ගැන ලියවුණ පෝස්ට්.

අපි මේ ගෲප් එකේ ඉන්න අයගෙන් අපේ ආයතනයට ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. එහෙමනම් ලැබෙන හැම රුපියලම මෙහෙම බෙදන්නේ නෑනේ ඔයාලට. අපිට ඕන එකම දේ දවසට පැය 17ක් මහන්සි වෙලා ලියන පෝස්ට් (උපරිම දිනකට 10) සියල්ල කියවා අවබෝධයෙන් කමෙන්ට් එකක් සහ ලයික් එකක් දාන එක පමණයි.

ඔබ කවදා ආවත් ප්‍රශ්නයක් නෑ.

පරණ අය මේ ගෲප් එකේ පෝස්ට් වලින් 80%කට ලයික් කමෙන්ට් කලා කියලා විශ්වාසයිනම් කමෙන්ට් කරන්න. ඒ කියන්නේ අවම පෝස්ට් 1360ක් කියවලා අවබෝධයෙන් ලයික්, කමෙන්ට් කරලා තියෙන්න ඕන.

අලුත් අයට සහනයක් තියේ. ඔක්කොම කියවන්න ඕන නෑ. ජීවිතය හදාගන්න දිනපතා දාන සියලුම දවසේ සිතුවිලි සහ පිරමීඩ වංචා ගැන දාන පෝස්ට් සියල්ලට ලයික් සහ කමෙන්ට් කරලා තියේනම් ඒ කියන්නේ පෝස්ට් 1700කින් පෝස්ට් 160ක් කියවලා කමෙන්ට් කරලා තියේනම් මේ අවස්ථාව හිමිවෙනවා.

එච්චරයි !

මගේ මේ මහන්සියට මං ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. එකම දේ ඕන ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න මහන්සිවෙලා ලියන මේ පෝස්ට් වලට ඔයාලගෙන් පුංචිම පුංචි අගය කිරීමක් විතරයි. ලක්ෂ ගාණක් ලාභය මං අහිමි කරගන්නේ කමෙන්ට් සහ ලයික් වලට පමණයි. ඒක තමයි මගේ එකම සතුට. සල්ලි හෝ ලාභය නෙමේ.

සාමාන්‍යයෙන් දිනකට අපි උපරිම පෝස්ට් 10යි දාන්නේ. කියවන්න ඔයාලට උපරිම විනාඩි 15ක් යාවි. කමෙන්ට් වලට තව 15ක් ගියොත් විනාඩි 30ක් යාවි. ඒ කියන්නේ දිනකට තියෙන විනාඩි 1440න් විනාඩි 30යි අපි වෙනුවෙන් වෙන් වෙන්න ඕන.

එහෙම වෙන් කල ආයතනයට ආදරේ ඕනම කෙනෙක් මේකට Apply ලෙස කමෙන්ට් කරන්න. කණාවට ලැබෙයි කියලා හිතලා කමෙන්ට් දාන්න එපා.

❎ අනවශ්‍ය කමෙන්ට් දාන්නත් එපා. Apply විතරයි මේ පෝස්ට් එකට ඕන එකම කමෙන්ට් එක. මුල්ම 100 දෙනාට රු.5,000ක් වටිනා රීලෝඩ් ඇප් එක නොමිළයේ  දෙනවා.

✅ 100%ක් විශ්වාසය තියේනම් කමෙන්ට් කරන්න. මොකද බොරුවට කමෙන්ට් කලොත් පස්සේ සල්ලි දීලා ගන්නකොට10%ක් වැඩිපුර ගෙවන්න ඕන විනය සහ සදාචාරය කෙසේ වෙතත් ලාභය පිණිස වංචා කිරීම යන කරුණ මත…

කමෙන්ට් ලයික් සියල්ල 2021 මැයි 30 රාත්‍රී 10.00ට කලින් ඒවා තමයි අපි ගණනය කරන්නේ.

#2021මැයි30

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments